තවත් කොරෝනා මරණ 171ක්.. දිනක වැඩිම මරණ එයයි..

August 17, 2021 at 9:05 pm | lanka C news
තවත් කොරෝනා මරණ 171ක්.. දිනක වැඩිම මරණ එයයි..

තවත් කොරෝනා මරණ 171 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

එය මෙතෙක් මෙරට වාර්තා වූ ඉහලම දෛනික කොරෝනා මරණ ප‍්‍රමාණයයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6434 දක්වා ඉහල යයි.

එමෙන්ම අද දිනයේ කොරෝනා ආසාදිතයන් 3555ක් හදුනාගත් බව රජය නිවේදනය කරයි.

16,160 views

11 Comments to “තවත් කොරෝනා මරණ 171ක්.. දිනක වැඩිම මරණ එයයි..”

  1. kotiyooo says:

    අගමැති තුමනි ඔබ තුමා කැබිතිගොල්ලෑව දී මිනිසුන් මරපු වෙලේ රට බේර ගත්ත වගේ ඔයාගෙ සහෝදර යො දෙන්න ගෙන් රට බේර ගන්න.මුං අමු අමු වෙ මිනිසුන් මරනවා.රට ලොක් ඩවුන් කරන්න..

    • KG says:

      Mahinda gedarata kotuwela baye inne..online kovil yanne..me annduwen meeta wada deyak balaporoththu wenna epa..massa 38k balagena inna..

  2. Jagath says:

    දවස ගානේ පොඩ්ඩ පොඩ්ඩ වැඩි කර කර දානව. ඇත්ත කිව්වොත් එක පාරට බය වෙන නිසා.

  3. මහජන හඬ says:

    නායකයන් නොව, පාලකයන් පමනක් සිටින රටක මීට වඩා යමක් බලාපොරොත්තු විය හැකි ද? LTTE මානසිකත්වයෙන් කොරෝනාව දෙස බලන අංබරුවන් කරන කොරෝනා පාලනය?
    හය හතර නොදත් දේශපාලුවන් කෙසේනම් කොරෝනාව මඩින්නද? රාජපක්ෂලාගෙන් එකෙකු කොරෝනාවෙන් මිය ගිය පසුවත් නිසි තීරන ගනීවිදැයි තව අවුරුදු හතරක් බලමු. ඊට පස්සේ කරන දේ ඔබම තීරනය කර සිටින්න. එතෙක් ඔබට සුවදායී හෙටක්.

  4. burampiya says:

    Hariyata ganan karala ne marenne ane api modayo kiyala hithanna epa rajaye serama haththata hena gahanawa minissu maranawata

  5. Saman kumara says:

    මුන්ට රටේ මිනිස්සු ගැණ ගාණක් නෑ….උද්ධච්ච මෝඩයෙක්

  6. pinne says:

    moda nayakayinge uddachcha kama nisa asarana minissu marenawa. me nayakayanta upades dena minissuntawath barida meyalage mole tikak padala denna. koheda e ayath thamange wasiyata katayuthu kanara nisa kata wahagena innanawa.

  7. Darshana abayakoon says:

    ආරක්ශක අංශ කියපුදේ අහන් නැතුව එකෙක් දෙසිය ගානක් මරා ගත්ත. සෞක්ඛ්‍ය අංශ කියනදේ තබේකට මායිම් කරන් නැතුව අනිකා මේ වෙනකන් මරා ගත්ත ගාන 6434.උන්ට ගානක් නෑ උන්ගේ දරු පවුල් ඇමෙරිකාවේ හින්දා. දවසකට සිය ගානක් මේ මියයන්නේ අපේම අම්මලා තාත්තලා, දූ දරුවො. තොපි පාරෙ මැරිල වැටුනත් මහ එවුන්ට ගානක් නෑ. ඒ නිසා පුලුවන් තරම් පරිස්සම් වෙයල්ලා.

  8. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    දූපතක් වු ලංකාවට කොරෝනා ගෙනාපු 🌷 සහ මොලේ භාගෙට මැරිච්ච ලේකම් වග කිව යුතුය .

  9. assanga says:

    when there are more deaths it is what rajapaksa required. They have trillions of dollars and gradually collecting more and more and depositing via crip money
    What thye need isa charter flight end of the day to get back to their destination.
    Please protect your selves, there is no government for you to depends.
    Panni muttiya gone and DEVIYANTA BARAKARANNA in

  10. CNW PATHIRANA says:

    70% Deaths are not due to COVID, but due to not getting proper treatment.