තවත් කොරෝනා මරණ 175ක්…

September 9, 2021 at 7:01 pm | lanka C news
තවත් කොරෝනා මරණ 175ක්…

තවත් කොරෝනා මරණ 175ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 10864 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 2856කි.

10,590 views

12 Comments to “තවත් කොරෝනා මරණ 175ක්…”

  1. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

    • Senaka says:

      2015ට කලින් හොදට තිබ්බා. එ පාර අපේ රට වඩා සුපිරි තත්ත්වෙකට ගේන්න යහපාලන ආන්ඩුවට පුළුවන් වුනා. ආර්ථිකේ හෙන උඩ ගියා. සංවර්ධන ව්‍යාපෘති හැම තැනම ඉතුරුවා. සහරාන් ඇතුළු සෙට් එකට සුපිරි සප් එකක් ආන්ඩුවෙන් ලැබුන නිසා එයාලා 72 ක් හොයා ගත්තා. මහ බැංකුවේ සල්ලි උතුරලා සිංගප්පුරුවටම ගලා ගියා. ගල් ගෙඩියක් උඩ හදපු හම්බන්තොට වරාය හදපු චීනෙටම නිකන්ම වගේ දීල දැම්මා. දැන් ඉතින් ඒව මොනවත් නෑ නෙ.

      • ගෞම් ඊයාරාජ් says:

        කොච්චර සුපිරියට තිබ්බද කියනවනං , හදපු සුදු අලිටිකේ ණය වාරික ගෙවාගන්න බැරිව , ඒ ටික එක්න් එක චීනෙටම දෙන්න උනා. 😂😂😂

        • කලිසං ලව් රාජ් says:

          සුදු අලි රතු අලි ගැන නම් කවර කතාද?
          2005-2015 හදපු සුදු අලි ටික නිසා තමයි දැනටත් රටට මෙහෙම හරි දෙයක් ලැබිලා තියෙන්නේ..
          රතු අලි,ගොන් අලි ආණ්ඩුව 2015 දී ඒවා ටික විකුණන් කාලා තව බර ගානක් ණය ගත්තා හැබැයි සුදු අලි පැටියෙක් තරම් වත් ව්‍යාපෘතියක් කරගන්න බැරි උනා. හැබැයි කයිවාරු ගහලා බොරුවට මිනිස්සු රැවට්ටුවා අරක පටන් ගන්නනවා මේක පටන් ගන්නවා කියලා.. ණය වාරික ගෙව්වත් නැතත් රනිල්ලා සජියා ඇතුළු UNP ආණ්ඩු කලේම විකුණන් කන එක තමයි..
          . එදා මේ වගේ වසංගතයක් තිබ්බා නම් කොහොම වෙයිද.. ඒකත් ඉතිං අර බුරු පුතා වගේ ගොන් අලියෙක් රටේ නායකයා වෙලා හිටියා නම් අද කොහොම වෙයිද එකක් සුවර් මිනිහා ආතල් නම් සුපිරියටම දෙයි හැබැයි සිරිසේන දුන්නා වගේ දහ ගුණයක් ..

          • 3% ට බය බයියා. says:

            අපි තමයි හොදටම කරලා තියෙන්නේ ..හි..හි…හි…..හේ….හේ….හේ…..

  2. ගෞම් ඊයාරාජ් says:

    අපි තමයි හොදටම කලේ. මෙහමත් අමු කාලකන්නී පාණ්ඩුවක් ! සියළු දෙනාට නිවන් සුව අත් වේවා !

    • fass says:

      ඒක තමයි පුතානෝ හරි රතු තරුව හරි හිටියනම් මෙලහකට කොරෝනත් හොඳ වෙලා රටත් සංවර්ධනය වෙලා.

      • ගෞම් ඊයාරාජ් says:

        පුතානෝ නෙමේ බන් ඕලෙවල් පාස් පොඩි එකෙක් ඔය පුටුවේ අද වාඩීවෙලා හිටියනං මේ උම්මාද ගොං බෛයො පාණ්ඩුවට වඩා මිලියන වාරයක් හොදට කරලා. මුන් උබලා වගේ මීහරක් බෛයන්ටත් වඩා අමූ ගොං නේ බන් , ඇයි ඒ ?

    • Senaka says:

      නෙදකින් හිපාටුවා. ලෝක හැම රටකම කොරෝන වලින් මිනිස්සු මැරෙනව. රටපුරා උද්ඝෝශන 850ක් කරල ඩෙල්ටා බෙදල මෙතන එනව සුදනෝ වෙන්න. ඔය මරණ වලින් 80% වග කියන්න ඕන මෝඩ පුතානෝ සහ ජෙපී වසන්ගතේ.

    • lakshitha says:

      අනේ විපක්ෂෙ තමයි හොඳටම බෙදුවේ. කොහොමද යහපාලන ආර්ථික සංවර්ධන ක්‍රියාදාමය? සුපිරි නේ.

    • ගෞම් ඊයාරාජ් says:

      ගොං උම්මාද බෛයී පීපල් !
      මතංලා නයිස් ට්‍රයි ! හැමදේකටම විපස්සේ ,උද්ඝෝෂණ , මාෆීයා ඇන්ඩ් කුමණ්ත්‍රණ අල්ලගෙන දගලනවට , ඔව් මතංලා , එයාර් පොට් එකේ මැසින් හයි කරලා , මුට්ටු ඇතෑරලා , ධම්මික පැණි බීලා , හැක හැක බක බක ගාලා , එන්නත රටට ගේන ප්‍රමාද කරලා , බ්‍රැන්ඩික්ස් පොකුරු හදලා රතුවරෙන්තුකාරයා දම්මලා යුක්‍රේනියානුවො ගෙන්නලා ඉන්දියන් කාරයො ගෙනල්ලා , ඩෙල්ටාව රටට බෙදලා , පෝහොර හිග ඇතිකරලා , ගුරුවරුන්ගේ පඩියට ඇරලා මිනිස්සුන්ව පාරට බස්සපු ව්පස්සෙටයි , ජේපී හැත්තටයි ගහන්න ඔනේ පස්ස පැත්ත පැලෙන්න.

      ප.ලී: අට පාස් කබ්බො දාලා විශේශඥයො එලොලා වසංගතය වසන්තයක් කරගෙන දගලන විපස්සේ හැත්තට ගහන්න ඔනේ පොල්පිති කැඩෙන්න. හා නැද්ද බෛයි මතං ?

    • 3% ට බය බයියා. says:

      වෙනස ෂැපද …………………………………………..දැන් සතුටුයි ද ……………………………………අර්ජුන් මහෙන්ද්‍රන් කනෙන් අල්ලා ගෙන ආවා ද………………..පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඇල්ලුවද ………………………

Main News