තවත් කොරෝනා මරණ 18ක්..

October 24, 2021 at 6:20 pm | lanka C news
තවත් කොරෝනා මරණ 18ක්..

තවත් කොරෝනා මරණ 18ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13611 දක්වා ඉහල යයි.

අද තවත් ආසාදිතයන් 555ක් වාර්තා වී ඇත.

1,490 views
Main News