තවත් කොරෝනා මරණ 180ක්…

September 6, 2021 at 7:14 pm | lanka C news
තවත් කොරෝනා මරණ 180ක්…

තවත් කොරෝනා මරණ 180ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 10320 දක්වා ඉහල යයි.

අද වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 3127කි.

7,158 views

11 Comments to “තවත් කොරෝනා මරණ 180ක්…”

  1. Silva says:

    ජෝසප් ස්ටාලින් , මහින්ද ජයසිංහ , නාමල් කරුනාරත්න සමග ජේවීපී කාරයෝ , විපක්ෂයේ එවුන් පහුගිය දවස්වල රටපුරාම උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම කොවිඩ් පැතිරෙව්වා මේ ඒවායේ සෘජු ප්‍රතිපල

    • dev says:

      ow ethin hit pith natuwa wada kara un tika

      3% kiyanne ehema set ekak. taleban la wage tamai

    • ගෞම් ඊයාරාජ් says:

      කවුද කොවිඩ් වලින් රටම කෑවේ කියලා උබට හරියටම දැනගන්න ඔන්නං කියොපං වි.වෛද්‍ය ආනන්ද විජේව්ක්‍රම ගේ අස්වීමේ ලිපිය . අන්න එකේ පැහැදිලිව තියෙනවා උබලගේ උම්මාද පාණ්ඩුවේ කැරැට්ටුව ලස්සනට ලියලා..😂😂😂

    • weera says:

      අර හදපාන්ගොඩ ඇන්ටිත් ඔය කතාවම වාචාලකමට කිව්වම ගුරු සංගම් අභියෝග කරා කොවිඩ් හදුන ගුරුවරු හා මියගිය ගුරුවරු ලිස්ට් එක පෙන්නන්න කියල .එක ඇහුවට පස්සේ හදපාන්ගොඩ අතුරුදහන් .හදපන්ගොඩත් නෑ .ලිස්ට් එකත් නෑ .කුජීතයි.

    • කුඹුක්කණ් says:

      ඇස්ට්‍රසෙනිකා
      ස්පුට්නික්
      පයිසර්
      සිනොෆාම්
      මොඩර්නා

      පහුගිය කාලෙ හොදටම කෙලලා , දැන් හොදටම කෙලෝගෙන ඉන්නෙ.
      කුහක ජෙප්පන්ට විතරක්ම මේ වගකීම දිලා පැත්තකට වෙන්න බෑ.

  2. senevi says:

    Bambuwa

  3. John sri says:

    පච කෙලින් නැතුව පෙලපාලි ගිහිල්ලා කොරෝනා හැදිලා මැරිච්ච අයගෙ ලැයිස්තුව දාපං පුලුවන්නම්. සම්පූර්ණ ලැයිස්තුව දැම්මොත් මැරිච්ච ඇත්ත ගානත් දැනගන්නට පුලුවන්. එතකොට කඩේ යන උන්ගෙ කටේ නරිවාදම නතර වෙලා ඔලු හංග ගන්න වෙයි.

  4. නිවැරදි පිළිතුර සොයාගෙන ජීවිතය බේරා ගන්න. says:

    නිවැරදි පිළිතුර සොයාගෙන ජීවිතය බේරා ගන්න.

    කෝවිඩ් 19 මරණ අඩු වී ඇත්තේ,

    1. එන්නත්කරණය නිසා
    2. රට වසා ඇති නිසා
    3. හෙළ ඔසු/දේශීය වෛද්‍ය ප්‍රතිකාර නිසා
    4. ජනතාව පරිස්සම් වන නිසා.

    නිවැරදි පිළිතුර
    1) 1 පමණි
    2) 2 පමණි
    3) 3 පමණි
    4) 4 පමණි
    5) 1 සහ 3 පමණි

    • කුඹුක්කණ් says:

      සාමාන්‍ය මිනිහෙක් දෙන උත්තරය = 3

      සිරස ලක්ෂපති එකට ගිය මිනිහෙක් දෙන උත්තරය :

      එන්නත්කරණය සීඝ්‍රයෙන් ක්‍රියාත්මක කරන විට රටේ ආසාධිත සංඛ්‍යාව මරණ සංඛ්‍යාව ද සීග්‍රයෙන් ඉහල ගියා එම නිසා 1 වෙන්න බෑ. රට වසා දැමීමෙන් පැතිරිම යම් තරමකට පාලනයක් තිබුනද, එය ප්‍රායෝගික නැත. නැවත රට ඇරීමේදී මෙය නැවතත් සිදුවේ.
      ජනතාව යම් කොටසක් පරිස්සමින් සිටියද? වර්ජන උද්සෝෂන, අත්‍යවශ්‍ය භාන්ඩ සදහා පෝලිම් බැලීමේදී එහෙව් පරිස්සමක් නැති බව පෙනේ.

      හෙල ඔසු , දේශීය ප්‍රතිකාර නිසා ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය පවත්වාගෙන යමින් සිටීමෙන් , කුමන ප්‍රභේදයක් ආවද හොද ප්‍රතිශක්තියක් ඇති සිරුරකට එයට ඔරොත්තු දිය හැක , කොරෝනා පාලනය සහ රටේ ආර්ථිකය ගැන හිතනවා නම් කල යුත්තේ , රට විවෘත කර , හෙල ඔසු , දේශීය ප්‍රතිකාර දී ජනතාවගේ ස්වභාවික ප්‍රතිශක්තිය පවත්වාගෙන යාමයි.

      එම නිසා උත්තරය 03

  5. කුඹුක්කණ් says:

    අද දිනයේදී බටහිර වැක්සීන් බිස්නස් වලට මිනිස් ජීවිත 180 ක් බිලිපූජා කරන ලදි.

    බටහිර ඇලොපතියන් සහ එම ආධිපත්ය මතය පවත්වාගෙන යන්නන් හට දිනෙක මෙහි වන්දිය ගෙවනු ඇත, ඔවුන් , ඔවුන්ගේ ළමයින් සියලු දෙනාටම මේ ශාපය වදිනු ඇත.

  6. 3% ට බය බයියා. says:

    මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ COVIDE 69 .

Main News