තවත් කොරෝනා මරණ 184ක්…

September 7, 2021 at 7:13 pm | lanka C news
තවත් කොරෝනා මරණ 184ක්…

තවත් කොරෝනා මරණ 184ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 10504 දක්වා ඉහල යයි.

අද දිනයේ වාර්තා වන නව ආසාදිත ගණන 2960කි.

5,624 views

5 Comments to “තවත් කොරෝනා මරණ 184ක්…”

  1. Ravana parapura says:

    මේ සියලුදෙනාට හෙළ ඔසු ලබා දුන්නානම් ජිවිත බේරා ගන්න ඉඩ තිබුනා.

    • මංගල says:

      වෛරස වලට බටහිර ප්‍රතිකාර හරියට නෑ නමුත් කොරෝනා එකට කියල එන්නත් හදල තියෙනව. ගැහුවට හැදෙනව, සමහරුන්ට අමාරු වෙනව ලෙඩ ගොඩක් තියෙන අය මැරෙන්නත් පුළුවන් කියන්නෙ ඉතිං එහෙමට ලෙඩ නොතිබ්බ අයත් හැදිල මැරිල තියෙනව. ඒක තමයි පරිස්සම් වෙන්න කියන්නෙ නමුත් මේක කෙළින්ම කොරෝනා වලටම හදපු එකක්. වෙන මුකුත් යටි කූට්ටු වැඩ නෑ එහෙමයි හදන රටවල් කියන්නෙ. අපිටත් එව්ව හොයන්න බලන්න තාක්ෂණයක් නෑ. මොන දේ උනත් වැදගත්ම දේ මේක එහෙං කොරෝනා වලට කියල හදල එවන්නෙ. ප්‍රතිශක්තිය ටිකක් අඩුවෙනව අනෙක් ඒවට නමුත් කොරෝනා වලට තමා හදල තියෙන්නෙ නමුත් දේශීය බෙහෙත් වල පොදුවේ හැමදේටම ප්‍රතිශක්තිය වැඩි වෙනව කොරෝනා වලට විතරක් නෙමෙයි ඒ නිසා දේශීය ප්‍රතිකාර කොරෝනා ප්‍රතිකාරයක් ලෙස පිළිගන්න බෑ. ආයෙත් කියන්නෙ දේශීය වෙදකමේ කොරෝනා වලට බෙහෙත් නෑ ප්‍රසිද්ධ මාධ්‍යට ප්‍රචාරනයත් තහනම්. ඕන නම් ප්‍රතිශක්ති වර්ධන ඖෂධ කියල කියන්න පුළුවන්. ඒ නිසා කොරෝනා වලට විසදුම විදිහට එන්නත් කරගන්න කියල අපි ආයාචනය කර ඉල්ලා සිටිනව. මේක ගැහුව ගැහුවෙ නෑ කියල නෑ හැදෙනව ඒ නිසා පරිස්සමෙන් ඉන්න. මේක කොරෝනා වලටමයි හදල තියෙන්නෙ ඒක නිසා මේක තමයි කොරෝනා වලට එකම විසදුම .. තේරුනාද? වැඩිය හිතන්න යන්න එපා.

  2. නිවැරදි පිළිතුර says:

    නිවැරදි පිළිතුර සොයාගෙන ජීවිතය බේරා ගන්න.

    කෝවිඩ් 19 මරණ අඩු වී ඇත්තේ,

    1. එන්නත්කරණය නිසා
    2. රට වසා ඇති නිසා
    3. හෙළ ඔසු/දේශීය වෛද්‍ය ප්‍රතිකාර නිසා
    4. ජනතාව පරිස්සම් වන නිසා.

    නිවැරදි පිළිතුර
    1) 1 පමණි
    2) 2 පමණි
    3) 3 පමණි
    4) 4 පමණි
    5) 1 සහ 3 පමණි

  3. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

  4. කුඹුක්කණ් says:

    වැක්සීන් ගැහිල්ල නිසා මරන සංඛ්‍යාව 200 ආසන්නයෙ හැමදාම, අර පච්චන්දර දැන් ටී වි එකේ කියනවද, වැක්සීන් ගහපු අයගෙ මරන ප්‍රතිශතය අඩු කතා. නොගහපු අය තමා මැරෙන්නෙ , සීයට මෙච්චරයි නොගහපු අය, සීයට මෙච්චරයි ගහපු අය.

    රෙද්දෙ රෙවිලා නේද පුතේ ඉන්නෙ පච්චන්දරයා.?

    නෑ ඌ රෙවාගෙන නෑ, ගහපු අහිංසකයො සහ වියදං කරපු ආණ්ඩුව තමා හොදටම කෙලෝගෙන ඉන්නෙ. පච්චන්දරයත් ලඟදිම ආණ්ඩුවට හමුදාවට බෝලෙ දාලා අයිං වෙන්න පුලුවන්.

Main News