තවත් කොරෝනා මරණ 185ක්…

September 8, 2021 at 9:20 pm | lanka C news
තවත් කොරෝනා මරණ 185ක්…

තවත් කොරෝනා මරණ 185ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 10689 දක්වා ඉහල යයි.

අද දිනයේ වාර්තා වන නව ආසාදිත ගණන 2917කි.

5,298 views

10 Comments to “තවත් කොරෝනා මරණ 185ක්…”

  1. රන්වල says:

    දැන් කොරෝනා මර්ධන කමිටුවෙන් ස්පෙෂලිස්ට් ඩොක්ටස්ල ටික අස් උන එකේ රත්තරන් සනත් නිසාන්ත වගේ සෙට් එකක් දමල බැලුව නම් නාකද කෙහෙළිය ගොයියට හෙල්ත් මිනිස්ට්‍රිය දුන්න නම් උන්ගෙ කොරෝනා මර්ධන කමිටුවට මොන කොලිෆිකේෂන් අඩුවක්ද

    • මඩවල says:

      ඇයි බුරු පුතා..
      මාර දැනුමක් නේ තියෙන්නේ.. බෙහෙත් ගැන දන්නවා..
      විද්‍යාත්මක ක්‍රම දන්නවා

    • කුඹුක්කණ් says:

      හැමදාම කියන එක

      දැන් විසේසඥ යො හිටියා කියලා උන් කොලාද?
      උන් මොකද කලේ

      රට පුරා වැක්සීන් ගැස්සෙව්වා, දැන් ආසාධිත ගාණ මරන ගාණ වැඩි වෙනවා, උන් වගකීම ගන්නැතුව මාරු වෙනවා.

      රටේ මේ කොරෝනා ව්‍යසනයට වගකිව යුත්තේ වැක්සීන් ප්‍රමෝට් කරපු මේ පාහර විසේසඥයොම තමා.

  2. මංගල says:

    ඊශ්‍රායලය ඉතාම සාර්ථකව 4 වෙනි පාරත් එකම එන්නත විදින්න අරන්. එන්නත සාර්ථක වීම කෙසේ වෙතත් එන්නත් විදීම සාර්ථක වෙලා තියෙනව අය නෑ විදිනව හිටු කියල. අළුත් ප්‍රභේද වලට වෙනම එන්නත් හදල ඒවත් විදින එක නම් සාර්ථක වෙයි 2,3,4 ගගා ඊළගට ඊළග ප්‍රභේදයට වෙන එකක් ඒකත් යයි. ඒ අතින් එන්නත් විදීම අතිශයින් සාර්ථක වෙයි. නවත්තන්නත් බැරිවෙයි එන්නත් නිසා ස්වාභවික ප්‍රතිශක්තිය හීන වෙන නිසා. එන්නත් නැති උනොත් හීන ප්‍රතිශක්තිය නිසා ඒ නිසා මැරෙන ගාන ගොඩක් වැඩි වෙයි. ඒ නිසා ණය වෙලා හරි එන්නත් ගේන්න වෙයි බැරි මර ගාතෙ හරි ගෙන්නල විදින්න වෙයි. ඇත්ත එන්නත් විදීම අතිශයින් සාර්ථකයි. අපි ආයාචනය කරනව එන්නත විදගන්න කියල වෙන මොකටවත් නෙමෙයි කොමි සොරි මිනිස් කමට.

    • කුඹුක්කණ් says:

      ඉතා නිවැරදියි මංගල

      ලංකාවෙ උගත් කම කියන මිථ්‍යා දෘෂ්ටියෙන් අන්ධ වූ මිනිස්සු වැක්සීන් කාරයන්ගෙ බිස්නස් ටික රන් කරනවා නොමිලෙම.

  3. time will tell says:

    කොරෝනා යනු 3 වන ලෝක යුද්ධයේ ආරම්භය විය හැකියි. එන්නත් යනු ලොව බලවත් රටවල් අනෙක් රටවල් පාලනයට ගන්නා එක් උපක්‍රමයක් විය හැකියි. ගැහුවත් හැදෙන නමුත් ස්වාභවික ප්‍රතිශක්තිය හීන කරන එන්නත් දිගින් දිගටම එක පිට එක ගහගන්න කැමති නම් ගහගන්න. නැත්නම් ස්වාභාවික ප්‍රතිශක්තිය වැඩි කරන දේශීය ඔසු ගන්න. දැන් වෙද්දි මේ දේශීය වෙදකම් කරන අය මාස ගණනාවක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට සිය ගණන් මිනිස්සු අතරට යමින් මාස්ක් නැතුව තමන්ගේ පාන ලබා දෙමින් ඉන්නව. විසදුම මොකක්ද කියල නුවණින් හිතල බලන්න. නුවණ කියන්නෙ දැනුම නෙමේ. දැනුමෙන් මාන්නයට පත් වීම බටහිර වෛද්‍යවරු සමහරක් තුළ පැහැදිළිවම පේන්න තියෙනව. මෝඩකමට මොන වෙදකමේ වත් බෙහෙත් නෑ. මගේ අදහසට අනුව කොවිඩ් වැක්සීන් එක ගන්න බයවෙන්න එපා කියන එකට හොදම කියමන “නුවනැත්තා පය ගහන්න බය තැන මෝඩයා පිනුම් ගහනව” කියන එක. ගොඩක් අපැහැදිළි තැන් කාලයා පැහැදිළි කරල දෙනව. කියුබාව තායිවානය වගේ රටවල පවා එන්නත් කරණය සිදු වෙනව නමුත් ඔවුන් ගහන්නේ තම රට තුළම නිපදවූ වැක්සීන්.

    • Wijebahu says:

      All these quack doctors always say they can heal anything but they can’t even heal a normal cold and flu . This is the truth. They are the first one to run to hospitals when a serious decease strike them.

    • Jagath says:

      හරියට හරි කතාව

  4. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

  5. කුඹුක්කණ් says:

    වැක්සීන් ගස්සෝලා, ගස්සන්න උපදෙස් දීලා , උදේ හවස ටී වී එකේ මාර්කට් කරලා රටේ මිනිස්සු මරණ මිනීමරු විසේසඥයො උඹලා මේකට වගකිව යුතුයි,.

    දැන් තනතුරින් මාරු වුනාට කරුමෙන් මාරු වෙන්න බෑ, උඹලා උඹලගෙ දුවා දරුවො මේ පව ගෙවන්න වෙනවා.
    වහාම ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කරනු.

Main News