තවත් කොරෝනා මරණ 19ක්..

October 23, 2021 at 5:36 pm | lanka C news
තවත් කොරෝනා මරණ 19ක්..

තවත් කොරෝනා මරණ 19ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13593 දක්වා ඉහල යයි.

අද තවත් ආසාදිතයන් 553ක් වාර්තා වී ඇත.

1,854 views
Main News