තවත් කොරෝනා මරණ 190ක්… වැඩිම ආසාදිතයන් අදයි..

August 24, 2021 at 7:10 pm | lanka C news
තවත් කොරෝනා මරණ 190ක්… වැඩිම ආසාදිතයන් අදයි..

තවත් කොරෝනා මරණ 190ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 7750 දක්වා ඉහල යයි.

අද දිනයේ තවත් ආසාදිතයින් 4427ක් හදුනාගෙන ඇති අතර එය දිනකදී හදුනාගත් වැඩිම ආසාදිත ගණනයි.

28,355 views

14 Comments to “තවත් කොරෝනා මරණ 190ක්… වැඩිම ආසාදිතයන් අදයි..”

  1. නොකා නොබී හරි පොඩි මිනිහගෙ සතුට වෙච්ච රමණය වත් මේ කොරෝනාව නිසා කොරගන්න බෑනෙ.ඒකත් මීටරෙන් කොරහල්ලකො..🤣🤣🤣🤣🤣🤣

    • ප්රෝෆ් ලන්සා නිමල් says:

      ඇයි ගොන් බඩුවක් වත් සෙට් කරගන්න ද බැලුවේ. ඒවා අවදානම් මේ කාලේ.