තවත් කොරෝනා මරණ 192ක්..

August 29, 2021 at 8:45 pm | lanka C news
තවත් කොරෝනා මරණ 192ක්..

තවත් කොරෝනා මරණ 192ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 8775 දක්වා ඉහල යයි.

අද වාර්තා වි ඇති නව ආසාදිතයන් ගණන 4612කි.

7,116 views

4 Comments to “තවත් කොරෝනා මරණ 192ක්..”

  1. සරසවි සිසු says:

    ඇන්ටිජන් පරීක්ෂණයෙන් වෛරසය නැති බව සනාථ වූ සිසුන් බන්ධනාගාරයේදී කොරෝනා වෛරසය ආසාදනයවන පරිසරයකට ඇතුල් කිරීම මිනීමැරීමට තැත් කිරීමක්…
    පොලිස්පතිට පැමිණිලි කර සැකකරුවන්ට එරෙහිව නඩු පැවරිය හැකිය…

  2. මෝඩ බයියා says:

    දැන් මෙච්චර කොරෝනා මරණ වාර්තා වෙන රට ඇරල ටුවරිස්ට්ලට එන්න කිව්වම එයි වැල නොකැඩි .උදයන්ග අයියගෙ රෂියන් කෑලි ටිකයි වැලේ වැල් නැතුව කුලී වැඩ හොයන් වකුගඩු විකුනන් එන ඉන්දියන් සෙට් එකයි ටුවරිස්ට්ල විදිහට ගනන් හදල දෙරනෙන් අඹරල දෙයි බයියොන්ට ලනුව ලෙසට ගිලින්න

  3. Silva says:

    විපක්ෂයේ එවුන් , ජේවීපී කාරයෝ , ජෝසප් ස්ටාලින් කරපු උද්ඝෝෂණ පෙලපාලි වල ප්‍රතිපල දැන් තමා නිකුත් වෙන්නේ. සාමකාමීව සමරන්න

  4. 3% ට බය බයියා. says:

    දූපතක් වු ලංකාවට කොරෝනා ගෙනාවේ 🌷එය ගරානාවක් කරගෙන තියෙන්නේ මාෆියාව .