තවත් කොරෝනා මරණ 194ක්…

August 23, 2021 at 8:07 pm | lanka C news
තවත් කොරෝනා මරණ 194ක්…

තවත් කොරෝනා මරණ 194ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 7560 දක්වා ඉහල යයි.

අද දිනයේ ආසාදිතයන් 4355ක් හදුනාගෙන ඇත.

12,298 views

6 Comments to “තවත් කොරෝනා මරණ 194ක්…”

  1. Jagath says:

    200 පනින්නේ නෑ.අපේ වැඩ තමා. 😄

    • චුන් පාන් says:

      198 එහා යන්න එපා කියලා නියෝග දීලා තියෙන්නේ

  2. Jagath says:

    වැඩි හරියක් දේශප්‍රේමී ජනයා මැරෙන්නේ. පවු?

  3. Silva says:

    ජෝසප් ස්ටාලින් පස්සේ ගිය, ජේවීපී කාරයෝ පස්සේ ගිය, විපක්ෂයේ එවුන් පස්සේ ගිය ගොවියන් ගුරුවරුන් විදුහල්පතිවරුන් මේ තමුන්ගේ අග්‍රපලය ලබන මොහොතයි.

  4. 3% ට බය බයියා. says:

    දූපතක් වු ලංකාවට කොරෝනා ගෙනාවේ පොහොට්ටුව .

  5. Felix says:

    Well, planned it so nicely…. the number play between 190 – 198.