තවත් කොරෝනා මරණ 195ක්.. දිනක වැඩිම මරණත් අද.. වැඩිම ආසාදිතයන්ද අද..

August 20, 2021 at 10:14 pm | lanka C news
තවත් කොරෝනා මරණ 195ක්.. දිනක වැඩිම මරණත් අද.. වැඩිම ආසාදිතයන්ද අද..

තවත් කොරෝනා මරණ 195ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණනයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6985 දක්වා ඉහල යයි.

එමෙන්ම අද දිනයේ වාර්තා වි ඇති කොරෝනා ආසාදිත ගණන 3839ක් වන අතර එය දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.

29,879 views

16 Comments to “තවත් කොරෝනා මරණ 195ක්.. දිනක වැඩිම මරණත් අද.. වැඩිම ආසාදිතයන්ද අද..”

  1. Silva says:

    ජේවීපී කාරයෝ මෙහෙයවපු, ජෝසප් ස්ටාලින් , ගුරුවරුන් විදුහල්පතිවරුන් ගොනාට අන්දවලා රටපුරා කොවිඩ් පැතිරෙව්වා . ඒකේ සෘජු ප්‍රතිපල තමා මේ .

    • SL guy says:

      වෙන රටවල් එන්නත් ඇනවුම් කරන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දේ නොවැම්බර් වගේ කාලෙ GR and MR ඒකාලේ මුට්ටි අත ඇර ඇර හිටිය කොහෙන් හරි පිනට හම්බෙනකන්. යුක්‍රරේනේ කොවිඩ් රැල්ලක් යදිදි ඒ රට ලොක් ඩවුන් කරල තියෙද්දි රතු වරෙන්තු කාර මස්සිනා ලවා යුක්‍රරේන් ගනිකාවො ගෙන්නලා ඩෙල්ට ප්‍රභේදය බෙදල දුන්නා. විශේෂඥයො ඩෙල්ටා පැතිරෙනවා කියද්දි රාජ්ය අනුග්‍රහයෙන් අවුරුදු සැනකෙලි පැවැත්තුවා.ගජමිතුරන්ට ඇන්ටිජන් ටෙස්ට් වලින්, නිරොදායනයෙන්, සීනි බදු ජිල්මාට් වලින් බිලියන ගනක් හම්බ කරගන්න ඉඩ ඇරියා. ඒකල්ල විශේෂඥ ය මතය තුට්ටුවකට මායිම් කරන් නැතුව දෙවෙනි ඩොස් එකට තියාගන් නැතුව එන්නත් කරගෙන ගියා, 60ට වැඩි අයට ප්‍රමුකතාවය දෙන් නැතුව 30-60 කාන්ඩෙට දුන්නා. මුලු එන්නත් කරනයම අවුල් ජාලයක් කරා. අදටත් මැරෙන බහුතරය 60ට වැඩි එන්නත් නොගත් අය. කරන්න තියෙන අමන වැඩ ඔක්කොම කරලා 6000ක් මරාගෙන ලයිව් ඇවිල්ල මරු කියනවා.

    • Jagath says:

      එතකොට බැරිසිල් කිව්වේ අත්හදා බලන්න රටට කොරෝනා ගේනවා කියලා. නිකන් බැලයෙක් උනාට මගුලක් නොකිය හිටු.

    • Harsha says:

      1. ආරාමය පෙදෙස, කොග්ගල නි. වෙ. කලාපය වැනි ස්ථාන වලින් ඩෙල්ටා මුලින්ම හදුනා ගත්තේ ගුරුවරුන් ගෙන්ද?
      2. එසේ හදුනාගැනීමෙන් පසු සංචරණ සීමා දැඩි කරනවා වෙනුවට ලිහිල් කලේ ඇයි?
      3. බැසිල් කියන ආකාරයට covid ඇති රට වලින් සංචාරකයන් ගෙන්වා පරීක්ෂණ කර රට අනතුරේ හෙළුවේ කවුද?
      4. බැසිල් ඇමති ධුරයේ දිව්රුම් දී මහනායක හාමුදුරුවන් මුණ ගැසුන අවස්ථාවේ “ covid වලට බොරු බයක් තියෙන්නේ “ යන මතය ජන මාධ්‍ය තුලින් ජනගත කලේ අපිද?
      5. අඩු පාඩු සහිත බව රජය නියෝජනය කරණ පාර්ශව ද පිළිගෙන, හකුලා ගත් කොතලාවල පනත කොවිඩ් අස්සේ සම්මත කරන්නට උත්සහ කර ජනතාව පාරට බැස්සුවේ විපක්ෂයද?
      6. ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීම් සාකච්චාවට නොගෙන, ඔවුන් කඩේ යවා, ඔවුන් කෙරෙහි සමාජ වෛරය අවුස්සා ඇඟේ හයියෙන් ප්‍රශ්නය විසදීමට ගොස් ඔවුන් පාරට ගත්තේ තොපි නොවේද?
      7. කලින් හැදුනේ ගුරු පොකුරද? පාර්ලිමේන්තු පොකුරද?
      8. සියළු අත් අඩංගුවට ගත් ගුරු වරුන් සියළු දෙනා covid ආසාදිතයන් නොවූ බව නොදන්නා තොත්ත බබාද?
      9. සියළු ජනතාවට covid තර්ජනය ඇති මොහොතක ගුරුවරුන්ට කොවිඩ් වැළදෙන විට එකයි, දෙකයි කියමින් එය හුවා දැක්වීමටඔබට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද?
      10. නුවරඑළි වසන්ත පොකුරු, නගරාධිපති දිව්රුම් දීමේ පෙළපාලි පොකුරු, මැණික් ගල් ප්‍රදර්ශන පොකුරු, එන්නත්කරණ පොකුරු , කිරිබත් පොකුරු වැනි පොකුරු නුදුටු දෙව්දත් තොපය
      11. එක බස් රියක ගොස් පළාත් මායිමෙදී තවත් බසයකට ගොඩ වන විට කොවිඩ් සම්ප්‍රේක්ෂණය නොවන බව කියන ළදරුවන් තොප නොවේද?

  2. Punchi Amma says:

    ජනතාව මරාදමා හෝ බලයට පැමිණීමේ නිර්ලජ්ජිත උත්සාහයක්, ජවිපෙ (ජනතාවට විරුද්ධ පෙරමුණ) තම උපරිම උත්සාහය ගනිමින් සිටින බව ඉතා පැහැදිලියි, මොවුන්ගේ ඇම කන්න දැන් කිසිවෙක් නැති බව ඔප්පුකර පෙන්විය යුත්තේද අපිමයි.

  3. අනුරාධපුරේ නානක්කාඔ says:

    එන්නත ගහන්න ඕනි වෙලාවෙ පැනි ප්‍රමෝට් කලා ලොක්ඩවුන් කරන්න ඕනි වෙලාවෙ පොර ටෝක් දිදී උන්න ඔක්කොම කෙල වෙලා ගියාම දැන් ලොක්ඩවුන් කරනව.මීට වඩා හොදට මේ පේන බලන මටත් කරන්න පුලුවන්

  4. Sooraya says:

    ඉස්ටාලින් තව මදි. තව උද්ගෝෂණ කරමු අර Dr කුබුදේශ්, දවස් හතරේ මන්ත්‍රී උතුමා එක්ක එහෙම.

    • සහොදරය says:

      කුමුදේශ් දොස්තර කෙනෙක් නෙවේ නිකන් නිකන්ම රසායන වේදියෙක්.
      නිකන් කබ්බො ෆොම් කරන්න එපා

  5. 3% ට බය බයියා. says:

    අද දින ලොක්ඩවුන් පොකුරක් නිර්මාණය කරපු 🌷 ජයවේවා !

  6. Jagath says:

    මේ වාර්තාව දවස ගානේ අළුත් වෙනවා. 😂

  7. dsp says:

    රජය දැනගන්න ඕනේ මේ වගේ කොවිඩ් රැල්ලක් තියන කාලෙට මිනිස්සු ඇවිස්සෙන, ශ්‍රේෂ්ටාධිකරණයෙන් බාගයක් වගන්ති අයින් කරන්න කි කියන, රට කන බුරු පනත් මේ වගේ කලෙක ඉදිරිපත් නොකර ඉන්න. ගේන තරමක් ගේන්නේ ඒ වගේ රට කන යෝජනා…අනිත් එක උත්ගෝෂණ උදුදුවනකම් ඉන්නේ නැතුව, රජය නම්‍යශිලිව, උපක්‍රමශීලිව කටයුතු කරන්න ඕනේ. මේ බුරු ආණ්ඩුව මේ එකක් වත් කරන්නැතුව දැන් JVP පිට දාන්නහදන එක ලජ්ජා සහගතයි….

  8. කුහක ජෙප්පො says:

    අනිවාර්යයෙන් ම ජේවීපී මෙහෙයපු උද්ඝෝෂණ නිසා මුලු රටෙම කොරොනා පෙතුරුනා.
    කොලමබ ට විතරක් තිබු ඩෙල්ටා කොකොලමබින් ගමට ගෙනිච්චා ගුරුවරු මගින්

    • කුහක පුට්ටුව says:

      තොපේ කයිවාරු අඩුවක් නැහැ ආණ්ඩුවේ මහ එකාගේ ඉඳලා තොපි වගේ බත්බැලයෝ දවසෙම ජවිපෙ නිසා ජවිපෙ නිසා කියකිය මතුර මතුර හිටපල්ලා ඊළඟ චන්දය එනකල් මහජනතාව උත්තර දේවී…

  9. ගුරුවරුන් විදුහල්පතිවරුන් ගොවියන් උසිගන්වලා රටේම උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම කොවිඩ් බෝකලේ ජේවීපී කාරයෝ .

  10. කුහක පුට්ටුව says:

    තොපේ කයිවාරු අඩුවක් නැහැ ආණ්ඩුවේ මහ එකාගේ ඉඳලා තොපි වගේ බත්බැලයෝ දවසෙම ජවිපෙ නිසා ජවිපෙ නිසා කියකිය මතුර මතුර හිටපල්ලා ඊළඟ චන්දය එනකල් මහජනතාව උත්තර දේවී…