තවත් කොරෝනා මරණ 20ක්..

May 15, 2021 at 11:32 pm | lanka C news
තවත් කොරෝනා මරණ 20ක්..

අද දිනයේ තවත් කොරෝනා මරණ 20ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 941ක් දක්වා ඉහළ යයි.

13,156 views

3 Comments to “තවත් කොරෝනා මරණ 20ක්..”

  1. කැලණියේ නයා says:

    අනේ සොරි බයි බ්‍රදර්ස් මම රටට හොද කලක් උදා වෙනව කියල කීවෙ දැන්ම නෙමේ ඔයාල ආයි චන්දයක් දාල එයාලගෙ තව එක්කෙනෙක් පත් කලාම.

  2. වයි දිස් කොලවෙරි says:

    ධම්මික පැමිය බීල වෙන්න ඇති මැරෙන්න ඇත්තෙ.

    රජයේ රෝහල්වල දෙන සායනික පරීක්ශණ සමත් වූ බෙහෙත් බිවුව නම් ඔහොම වෙන්නෙ නෑ.

  3. දියරකුස් says:

    වසංගත රෝගයක් ලෝකෙම පැතිරෙද්දි සජියව,බදුර්දීනය,සම්බන්දන්ල ගේන්ඩ බත් පතට චන්දෙ දෙන කල්ලතෝනි වගයක් තාමත් රටේ ඉන්න බව පේනවා

Main News