තවත් කොරෝනා මරණ 202ක්..

September 3, 2021 at 8:47 pm | lanka C news
තවත් කොරෝනා මරණ 202ක්..

තවත් කොරෝනා මරණ 202ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 9806 දක්වා ඉහල යයි.

අද වාර්තා වූ ආසාදිතයන් ගණන 3644කි.

7,018 views

7 Comments to “තවත් කොරෝනා මරණ 202ක්..”

  1. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

  2. Ajith says:

    Good Balancing.. always in that range..

  3. Jagath says:

    රට බේරගන්න චන්දෙ දීල පණ බේරගන්න මාර ගේමක් දෙන්න වෙලා තියෙන්නේ. 😂

  4. John sri says:

    9806 x 62 = 607972 ඉන්දියාවේ මැරෙන ගාන.(xxxxx එහෙ ජනාධිපති උනානං)

  5. කුඹුක්කණ් says:

    බටහිර ඇලොපතියන්ගේ අමන තීරණ නිසා ජීවිතෙන් වන්දිගෙවන්න සිදුවු තවත් පිරිසක්, හරිම කණගාටුයි.

    වැක්සීන් එක තමා හොදටම කලේ…
    මීනීමරණ වැක්සීන් ගැහිල්ල දැන්වත් නවතනු

    මේ ක 1000 පනින කං ද තොපි බලං ඉන්නෙ

    දැන් වැක්සීන් නැතුව මැරුණු ගාන , වැක්සීන් ගහලා මැරුණු ගානෙ ප්‍රතිශත කියන්නෙ නෑ නේද පුතේ ප්‍රවෘත්ති වල.

  6. Jagath says:

    Sinopham වැඩ තමා….. 😂

  7. Paw says:

    ඇත්ත බොරු yataghanawa

Main News