තවත් කොරෝනා මරණ 204ක්…

September 2, 2021 at 8:45 pm | lanka C news
තවත් කොරෝනා මරණ 204ක්…

තවත් කොරෝනා මරණ 204ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 9604 දක්වා ඉහල යයි.

අද වාර්තා වූ ආසාදිතයන් ගණන 3619කි.

6,798 views

6 Comments to “තවත් කොරෝනා මරණ 204ක්…”

  1. රන්වල says:

    චමුදිතය සුන්දන්තය අරූ මූ යූ ටියුබ් කාරයො ටිකයි දෙරනයි අයි ටී එන් එකයි එක්කහු වෙලා දවසකට එකා ගානෙ ඉසිවරු වෙදැදුරෝ රට රටවල් ජයගත් මහාචාරී ආචාරී හැට හුට හමාරක් බස්සපු උදේ හවස ලවුඩ්ස්පීකර් දමල පිරිත් කියන ගම් පුරා නූල් අදින මෙතෙරෙ නෙමේ එතරත් වෙන දේ තව අවුරුදු කල්පෙකට එහා උනත් කියන ජෝතිෂවේදී ආද්‍යාත්මවේදීන් ඉන්න මොල හතක් තියෙන ඔස්තාර්ල රට කරවන රාවණා ගෙ නාත දෙයියොන්ගෙ කාලි අම්මගෙ ඔක්කොගෙම ෆුල් රේඩාර් එකේ තියෙන රටක් මෙහෙම කුල්ල කුජීත උනේ කොහොම.බයි වහල් රැලගේ කරුමෙ තමා

    • කුඹුක්කණ් says:

      කෝටි ගානකට වැක්සීන් ගැස්සෙව්වා, දැන් ආසාධිත ගනන මරණ ගණන දිනෙන් දින වැඩි වෙනවා,

      රන් වල වගේ
      හැමෝම තමන්ගෙ මොලේ පශ්චාත් භාගෙට දාගෙන අර පැණි මුට්ටියට බනිමු

      එන්න, නිරුවතින් ඉන්න වැක්සීන් එකට සලු අන්දන්න පැනි මුට්ටියට බනින්න.

  2. Jagath says:

    අපොයි දෙයියනේ….

  3. Power says:

    තව වැක්සීන් විදිමු. වැක්සීන් වලට ජයවේවා !

  4. 3% ට බය බයියා. says:

    දූපතක් වු ලංකාවට කොරෝනා ගෙනාවේ 🌷.

  5. කුඹුක්කණ් says:

    බටහිරට ආවඩන , වැක්සීන් වලට පශ්චාත් භාගෙ පුදකරගත්ත බටහිර උගත් රට හරක් ටික කෝටි ගනනකට වැක්සීන් ගස්සවලා , ඩෙල්ටා වලට නිරාවරණය කරලා, ආසාධිත වැඩි කරලා කරපු හරිය තමා.

    වැක්සීන් එකට කවි ලියපු , නාහෙන් අඩපු වැක්සීන් තමා එකම විසදුම කියපු හැම බටහිර ඇලොපතියම මේ මරණ වලට වගකිව යුතුය.

    මේ මිනීමැරුම් වලට වැක්සීන් ප්‍රමෝට් කරපු සියලු දෙනා වන්දි ගෙවිය යුතුය,

Main News