තවත් කොරෝනා මරණ 21ක්…

May 16, 2021 at 11:11 pm | lanka C news
තවත් කොරෝනා මරණ 21ක්…

අද දිනයේ තවත් කොරෝනා මරණ 21ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 962ක් දක්වා ඉහළ යයි.

11,994 views

4 Comments to “තවත් කොරෝනා මරණ 21ක්…”

  1. ෆොය් පියා says:

    අනිත් හැම දියුණු රටකම බඩු මලු නිකන් දෙනවද කියලත් හොයලා බලල කතා කරපියව් මගේ ෆොය්යනේ.

    • බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      බඩු මලු දෙන්නෙ වලව්වෙ බූදලෙන් වත් මැම්බර්ලගෙ පඩියෙන් වත් නෙමේ ඔහෙයි මායි ගෙවන බදු මුදලින්.ලෝකෙ අනෙක් රටවලත් සහනාධාර ඩෝල් වෙල්ෆෙයාර් දීමනා දෙනව.උන් ඒව දෙන්නෙ අයවැය පරතරයට බලපෑමක් නොවන විදිහට බොහොම ට්‍රාන්ස්පේරන්සි.මෙහේ වගේ පොටෝ කොපි මැසිමෙ කොපි ගහන්නැහෙ සල්ලි අච්චු ගහමින් ලෝකෙ වටෙන් ණය ගනිමින් සීයට අනූවක් සාක්කුවෙ දාගන්න ගමන් සීයට දහයක් බෙදල ඕන තොපිට නිකන් දුන්න කිය කියා කෑගහන්නෙ නෑ.නිකන් දෙනව කියල ලෝකෙ නෑ දෙන්නෙ ජනතා මුදලින්.දැන්වත් රට ලෝකෙ ගැන යතාර්තෙ ගැන දැනුම්වත් වෙයන් නැත්නම් ගොයි බයියෙක් විදිහටම ඉන්න වෙනව සදා

  2. නාත දේව මංඩලය says:

    අප විසින් හෙලුප් කලේ ඉලෙක්සන් කැම්පේන් එකට පමනක් බවත් ඉන් පසු සිදුවූ සහ සිදුවන සියලු නා ගැනීම් අනා ගැනීම් අපේ සයිට් /විෂන් එකෙන් තොරව සිදුවන බවත් සියලු ගණුදෙනුකාර බයි භවතුනට කණගාටුවෙන් දැනුම් දෙමු

  3. Jagath says:

    චීනේ ජනශූන්‍යය කරලා ඉල්ලුව ද? දන්නේ නෑ අපේ රට.

Main News