තවත් කොරෝනා මරණ 212ක්..

August 28, 2021 at 9:16 pm | lanka C news
තවත් කොරෝනා මරණ 212ක්..

තවත් කොරෝනා මරණ 212ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 8583 දක්වා ඉහල යයි.

අද දින හදුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන 4596කි.

10,417 views

9 Comments to “තවත් කොරෝනා මරණ 212ක්..”

  1. Silva says:

    ජෝසප් ස්ටාලින් , ජේවීපී කාරයෝ , විපක්ෂයේ එවුන් පහුගිය දවස්වල රටපුරාම උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා කරපුදේ ප්‍රතිපල තමා මේ .

    • චන්න පැනි සුමන says:

      නියමයි පුතා, උබලා වගේ අපේ ගූ ගිලින වහල්ලු ඉන්නකම් අපි ගොඩ
      අපි කොච්චර බුල්කෙලියත් මීක් කියන්නේ නැතුව , හැම කුනම ලපයගේ උන්ගේ අැගේ ගහපන් පුතා , නහුතෙට කෙලවෙලාතියෙද්දීත් අපි වෙනුවෙන් මරාගෙන මැරියන් පුතා
      උබලා වගේ අපි දාන ගූ බෙට්ටත් උයන්කන උන් ඉන්නකම් අපි බය නෑ බොලව්

    • Dilan says:

      වෙන රටවල් වල සෙනසුරාදා ඉරිදා පොඩි අඩුවක් මේ සපයන දත්ත වල තියනවා. නමුත් ලංකාවේ එහෙම නැහැ.

      දොස්තරලා ප්ලෑන් කරලා කලින් තීරණය කල දත්ත දාන නිසා සාමාන්‍ය ලෝකයේ පවතින දේවල් වල නිරායාස බලපෑම් නැහැ.

    • ස යන්න ප යන්න කරපු P.U.K රාජ් says:

      එතකොට බන්දුල ට කොරෝනා හැදුනේ තොගේ මෑණියන් වහන්සේට හැමිනිල වෙන්න ඇති නේ.

    • galaboda aththe chaminda says:

      PONNAYO THOGE GOTAGEN AHAGANIN MOKADA UNE KIYALA. THOTH SB TA P* DENA EKEK NEDA.

    • Jagath says:

      බන්දුලත් වර්ජනය ට ගිහින් වගේ 😂

  2. 3% ට බය බයියා. says:

    දූපතක් වු ලංකාවට කොරෝනා ගෙනාවේ 🌷එය බෙදාහැරියේ මොලේ භාගෙට මැරිච්ච ලේකම්

  3. Sunil says:

    I am the best. 🤣🤣🤣

  4. SEN ABEY says:

    ජෝසප් ස්ටාලින් , ජේවීපී කාරයෝ , විපක්ෂයේ එවුන් පහුගිය දවස්වල රටපුරාම උද්ඝෝෂණ කරලත් උන්ට ලෙඩේ නෑ බස්වල කෝච්චි වල තෙරපි තෙරපි වැඩට ගිය, ෆැක්ටරි වල එකලඟ ඉඳගෙන වැඩ කරන උන්ට නෙ මේ කොරෝනා. කොහොමද සිල්වො එහෙම වෙන්නේ. ?
    ඒක හින්ද ඊළඟ පාර ගෝටට හරි උගෙ ගෙදර බල්ලො නාවන එකා හරි කමක් නෑ ඒ ගෙවල්වල කවුරු ඉල්ලුවත් ඌටම චන්දෙ දෙමු නේ…?