තවත් කොරෝනා මරණ 22ක්… ඒ දිනක වැඩිම මරණ ගණනයි..

May 9, 2021 at 8:40 am | lanka C news
තවත් කොරෝනා මරණ 22ක්… ඒ දිනක වැඩිම මරණ ගණනයි..

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 22 ක් මරණයට පත්ව ඇත.

ඒ සමගම මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 786 දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි.

17,103 views

7 Comments to “තවත් කොරෝනා මරණ 22ක්… ඒ දිනක වැඩිම මරණ ගණනයි..”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    තාමත් අපිද හොදටම කලේ.උද්දච්චකමයි ලිදක ඉන්න ගෙම්බො වගේ තමුන්ගෙ ආතල් තමුන්ම හදන් ස්වයන් වින්දනේ යෙදෙන එකයි නතර කරල පණ අදින ආර්තිකේ අන්තිම පණ කෙන්ද වත් රැක ගන්න මේ වසන්ගතය මර්ධනයට දැඩි ක්‍රියා මාර්ග ගන්න

  2. Darshana abayakoon says:

    අප්‍රේල් 8 වෙනිද ඉදන් වෙන්නෙ කොරොන මරන නෙවෙයි ඝාතන. බිහිසිනු බ්‍රිතාන්ය ප්‍රබෙද්ය රට තුල පැතිර යන බව දැන දැන ජනතාව දැනුවත් නොකර ඔහේ පැතිරෙනකන් බලන් හිටිය. දැන් ගොබ්බ සේනය කියනව දින 10න් ඇදන් 10000ක් හදනවලු. මූ වගේ මොඩ මූසලයෙක් ඇත්තට.

    • Duminda says:

      ලාංකීය හරක් ටික යන්න එපා කියද්දී රට පුරා සංචාරය කරේ සර් කියලද 🤣🤣

      • Darshana abayakoon says:

        රජයේ හොරනෑ වලින් වසන්ත සැනකෙලියට එහෙම මිනිස්සුන්ට එන්න කියනව ඔබ තුමා දකින්න්න නැතු ඇති සමහරවිට. බ්‍රිතන්ය වයිරසයෙ 8 වෙනිද ඉදන් රටේ පැතිරෙද්දි සැනකෙලි පැවත්තුවෙ රජයේ අනුග්‍රහයෙන්. උබලගෙ baby හාමුත් ගිහින්න්හිටියේ දැක්කෙ නැද්ද? උන් නම් වැක්සීන් එක ගහගෙන ඇති. හැබැයි උබලට හම්බුනාද? එකා එකා මැරිල වැටෙද්දිත් මහ එවුන්ගෙ රෙදි අපුල්ලන උබල රටට සාපයක්.

    • waruna says:

      ADarsana umbe niyma taattha .LAPA KUMARADA. KIMBULADA. PACHAYADA.ASAD SALIDA….
      wahen oroo NATHUWA kelin kathaa karapan.
      ammagen ahala balapan.
      ammtath denta uttharayak nathi wei.

  3. NoCorena says:

    Corona aasadithayan saha marana ganana wadiwana pamanata, janathawata anikuth prashna amathaka wenna puluwan/wenawa.

  4. Saradiel says:

    නිවන් සැප ලැබේවා.

Main News