තවත් කොරෝනා මරණ 23ක්

October 18, 2021 at 7:22 pm | lanka C news
තවත් කොරෝනා මරණ 23ක්

තවත් කොරෝනා මරණ 23ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13507 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 569කි.

2,180 views

2 Comments to “තවත් කොරෝනා මරණ 23ක්”

  1. MM says:

    අර රැල්ලට පැනලා විරෝදතා කරලා කොරෝනා හදාගෙන පරලොව ගිය දෙවි සෙටි එකවෙනුවෙන් හදපිරි මෙවිවා එක

  2. රන්වල says:

    රතනෙගෙ කාබනික ටොපිය කාල දැන් ගොයියො ගම සමග පිලිසදරට එනකල් බලා ඉන්නව ලුණු ඇඹුල් රෙඩි කරන් පැනි හෙළ ටොපි කෑව නම් කොවිඩ් වලින් නාන නෑම බලා ගන්න තිබ්බ.ඕන් දැන් ආයි ඕසෙට ට්‍රිප් යන්න රට ඇරල හැදෙන්නෙ නෑ ආයි නෑමක් නාන්න ආස වෙලා ඩොලර් සන්චිතේ රින වෙලා නැවතුනේ මේ පාර එන පාර ඇදිවතත් විකුනල ගල් ගුහා වල කොල අතු ඇදන් ඉන්න ගානට වැටෙන්න තමා වෙන්නෙ.කොහොමත් ඉතින් සිතුවිලි වලින් අපි එතනනෙ.ඒකනෙ මේ රට මෙහෙම

Main News