තවත් කොරෝනා මරණ 23ක්…

May 11, 2021 at 9:48 pm | lanka C news
තවත් කොරෝනා මරණ 23ක්…

තවත් කොරෝනා ආසාදිත මරණ 23ක් අද දිනයේ රජය නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළ යයි.

13,830 views

2 Comments to “තවත් කොරෝනා මරණ 23ක්…”

  1. Nishanthi jayawardana says:

    Harima dukai mage ratata siddawela thiyena vipatha dekkama.janathawani denwath api apima wagakeemen araksha wemu. Thaman thamange wagakeema menawin therum aragena anikada reka gena covid maaraya paradawamu.

    • සුනිල් කොටියාගොඩ says:

      කට්ටියම එකතු වෙලා 2019 උදෙන්ම පෝලිමේ ගිහින් තම තමන්ගේ වගකීම තිතටම ඉටු කරපු එකේ ප්‍රතිඵලය තමා අද ඔය අත්විඳින්න වෙලා තියෙන්නේ. හිතන් හිටියේ හරකෙක් එලවලා සිංහයෙක් ගෙන්න, ඒත් අන්තිමට ආවේ තඩි බූරුවෙක් ඒකත් ඉම්පෝට් කරපු එකෙක්.

Main News