තවත් කොරෝනා මරණ 24ක්.. වැඩි පිරිසක් නිවුමෝනියාවෙන්…

May 14, 2021 at 8:40 am | lanka C news
තවත් කොරෝනා මරණ 24ක්.. වැඩි පිරිසක් නිවුමෝනියාවෙන්…

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 24ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 892ක් දක්වා ඉහළ යයි.

ඊයේ දිනයේ වාර්තා වන මරණ වලින් වැඩිම කොටසක් කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් සිදුව ඇති ඒවාය.

19,493 views

One Comment to “තවත් කොරෝනා මරණ 24ක්.. වැඩි පිරිසක් නිවුමෝනියාවෙන්…”

  1. sudarshana says:

    chinayak ape ratata karapu deyak

Main News