තවත් කොරෝනා මරණ 27ක්.. ඒ දිනක වැඩිම මරණ ගණනයි..

May 11, 2021 at 7:44 am | lanka C news
තවත් කොරෝනා මරණ 27ක්.. ඒ දිනක වැඩිම මරණ ගණනයි..

කොරෝනා ආසාදිතයන් ට වැඩිම පිරිසක් මිය ගිය දෙන බවට ඊයේ දිනය පත්වී තිබේ.

ආසාදිතයන් 26 දෙනෙකුගේ මරණ ඊයේ දින රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර තිබේ.

ඊයේ දින මිය ගිය පිරිස අතර 03 මසක් වයසැති බිලිදියක්ද වෙයි.

ඒ අනුව මෙරට මිය ගිය සංඛ්‍යාව 827 දක්වා ඉහළ යයි.

37,885 views

12 Comments to “තවත් කොරෝනා මරණ 27ක්.. ඒ දිනක වැඩිම මරණ ගණනයි..”

  1. බයි නාටක says:

    බයිසන් ලබ්බ බයියා: හොඳටම මදි!

    අපි බයිසන් ගවයින්ගේ ලබ්බ ඇතුළේ බුබුල ක්‍රමයට හංගලා, බොරු කෝවිඩ් නෙගටිව් සහතික පෙන්නලා ඉන්දියානුවන් මෙහෙට ගෙන්න රට පුරා ඇවිද්දෝලා කෝවිඩ් බෝ කරලා අන්තිමට අපේ රෝහල් වල නවත්වලා බෙහෙතුත් කරනවා.

    එහෙමයි අපි ඔය ගාණ වැඩි කරන්නේ සංචාරක ක්‍රමයට.

    • M.h says:

      හම්බන්තොටත් ඉන්දියන් කාරයෝ හතරදෙනෙක් ඉන්නවලු

    • බඩ තඩි මොලේ පොඩි පොටි එයා ඇමති says:

      අහිඋනොත් කපනවා උඹේ ඇ දෙක. මම හොඳට අධ්‍යනය කරලා මගේ විද්වත් සංගමයෙන් උපදෙස් අරන් තමයි ඉන්දියන් ටුවරිස්ට් බුබුළු ගෙනාවේ. හැමෝම පිසිආර් චෙක් කරලා තමයි රට ඇතුලට ගත්තේ. පස්සේ කොරෝනා පොසිටිව් උනේ කොහොමද කියන එක ගැන අපේ ටෙස්ට් කරන ආයතන මට සැකයි. මේක අපේ ආණ්ඩුව කඩාකප්පල් කරන්න කරපු අසික්කිත වැඩක්.

    • pohottu says:

      Last government Sirisena waited until bomb exploded and kill 300 people. this time Nandasena waited until corona kills thousands of people.

  2. lotus says:

    අපරාදේ රජයෙන් ඇඳන් දෙන්න මහන්සි වෙන්නේ…ලෙඩාට ඇඳත් අරගෙන ම එන්න කිව්ව නම් ඉවරයි.

  3. පෙරහැර ගිහිල්ල says:

    සුව කරන්න පුලුවන් කියන උන්ට සුව කරන්න දීපන් යකෝ…මිනීමරන්නෙ නැතිව. සහගහනව තොපිට මිනීමරණවට. තොපෙ සිස්ටම් එක රැක ගන්න නේද යකෝ මේ ඔක්කොම කරන්නෙ. ඒක හරියන්නෙ නැති බව තේරෙනකොට පෙරහැර ගිහිල්ල.

  4. මරතේනිස් අයියා says:

    කෝරෝනාවට රට පුරා යන්න දීලා දැන් පළාත් අතර සංචරණය නවත්තලා.ඒත් දැන් හැම පළාතකම කොරෝනා ආසාධිතයන් බහුලව හමුවෙනවා ඉතින් පළාත් අතර පමණක් සංචරනය නවත්තල වැඩක් තියෙනවද අපේ ජනාධිපතිතුමා ඇතුළු ගෝල කණ්ඩායම මේ දවස්වල අපට පුරානයේ මහදැනමුත්තා සහ ගෝල කණ්ඩායමේ වැඩකිඩ සිහිපත් කරවනවා.පශ්චාත්භාගෙ ඇදේ අමුඩෙන් හදන්න බෑ කියලා අපේ ජනාධිපති මහදැනමුත්තා තේරැම් නොගන්නේ ඇයි?

  5. Sam says:

    “” Wiruwa Nisa Rata Wasiyan Maruwa Samaga Waaseeee “

  6. පාඨකයෙක් says:

    දූපතක් උන මේ පුංචි රට රකින්න බැරිඋන පාලකයො තමන්ගේ දුර්වල කම් දැන්වත් තේරුම්ගත යුතයි.

  7. සුපිරි බයියා says:

    කෝ මේ sir????

  8. Saradiel says:

    නිවන් සැප ලැබේවා.

  9. Ravana parapura says:

    මුලදී හෙළ ඔසු ලබා නොදීමේ විපාක.

Main News