තවත් කොරෝනා මරණ 31ක්..

October 13, 2021 at 6:28 pm | lanka C news
තවත් කොරෝනා මරණ 31ක්..

තවත් කොරෝනා මරණ 31ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13403 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 679කි.

2,216 views

One Comment to “තවත් කොරෝනා මරණ 31ක්..”

  1. John sri says:

    13403 * 62 =830,986
    ඉන්දියාවේ ජනගහනය ලංකාවේ වගේ 62 ගුනයකි .
    ඉන්දියාවේ දැනට 500,000ක් වත් මැරිලා නෑ. හරියට කලේ කවුද කියලා මී හරක් දැන්වත් තේරුම් ගනිත්වා.

Leave a Comment

Main News