තවත් කොරෝනා මරණ 43ක්…

October 6, 2021 at 7:19 pm | lanka C news
තවත් කොරෝනා මරණ 43ක්…

තවත් කොරෝනා මරණ 43ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13185 දක්වා ඉහල යයි.

අද වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 776කි.

3,228 views

7 Comments to “තවත් කොරෝනා මරණ 43ක්…”

  1. Dharshana Abeykoon says:

    සටන ජයග්‍රහණයෙන් කෙලෙවර වීම කෙසේවෙතත් තවත් හොද ජයග්‍රාහී කොරෝනා රැල්ලක් නම් ජය ගනි වගේ මෙහෙම ගියොත්නම්. ගුරු හොරු ආයෙත් රට වනසනවා වා…ගුරු දිනේ අහොසි කරන්න දින දාගෙන පුදන්න ඔන පිදිය යුත්තො නොවේයි ගුරු හොරු තව දුරටත් …ච්වර දාගෙන ඉන්න මිනිස්සු සිවුර ගලවලා තියලා ගෙදර ගියා නම් හරි …ලමයි ගේ කර පිටින් තම තමන්ගෙ මඩිය තර කර ගන්නයි මුන් හදන්නේ

  2. Dilith says:

    ගුරුවරු යනු දේශපාලන හෝ සිවිල් ඉල්ලීම් දිනාගැනීමට සටන් කරන ජාතියක් නොවෙයි. ගුරුවරයෙකු යනු දරුවන්ගෙන් කිසිවක් ආපසු බලාපොරොත්තු නොවී යුතුකම් ඉෂ්ට කරන දෙවියන්ගේ ගති ඇති පිරිසකි. ඒ දෙවියන් JVP වසලයන් සහ NGO බත් බැලයන් තම අදායම් මාර්ග තර කරගන්න යොදාගෙන බව දෙවියන්ට නොතේරීම පුදුමයක්. මනුෂයෙක් තබා සතෙක්වත් තම තරහ කරුවන්ගෙන් පලිගත්තත් දරුවන්ගෙන් පළිගන්නේ නැත.

  3. මිල්රෝයි වෙන්නප්පුව says:

    2වැනි ගුරැපොකුරටත් ජයවෙිවා!

  4. රන්වල says:

    ආන් ඇමරිකාවෙ කොවිඩ් වලට ඇන්ටි වයිරස් ඩ්‍රග් එකක් හොයාගෙන පරීක්ෂන අවසන් අදියරේලු ඒක සක්සස් වෙලා මාකට් එකට ඇවිත් කොවිඩ් කියන්නෙත් සාමාන්‍ය උණ ලෙඩක් වගෙ සුව කල හැකි ලෙඩක් උනාම ආයි හෙළ තක්කඩි ටිකට සහ උන්ගේ මෝඩ දායක සබාවලට පුලුවන් හෙළ වරුණා වයන්න තව එකක් හොයා ගන්න.ලෙඩකට මිනිස්සු මහන්සි වෙලා බේතක් හොයා ගන්න තුරු බේගල් කෙල කෙල ඒ ලෙඩෙන් හම්බු කරන එක තමා මේ හෙළ වෙද තක්කඩි කරන්නෙ.

    • Norata Eka says:

      කොවිඩ් කියන්නේ දැනටත් තිබෙන බටහිර ඖෂධ මගින් සුවකල හැකි ලෙඩක්, ඇමෙරිකාව වැනි රටවල සසමහර වෛද්‍ය වරු , කිසිදු රෝගියෙක් රෝහල් ගත නොකර, සීයට සීයක් නිවෙස් වල සිට ප්‍රතිකාර ලබා ගැනීමට සලස්වා ඔවුන් සුවපත් කොට තිබෙනවා, රෝගය වැලදීමට පෙරපවා, රෝගය වැලදීම වැලැක්විය හැකි, ඖෂධ පවා බටහිර වෛද්‍ය ක්‍රමයේ මේ වන විටත් තිබෙනවා , ඒවා ඉතා මිල අඩු ඉතා ආරක්ෂා කාරී වසර තිහ හතලිහක් කිසිදු ප්‍රශ්නයක් නැතිව පාවිච්චි කල ඖෂධ …නමුත් ඒ සියල්ල ඉදිරියට ඒම වැලැක්වුවා, ඒමොකද, ඖෂධ ඇති රෝගයකට ලොව පුරා හදිසි භාවිතයට එන්නත් වලට අවසර ලබා ගත නොහැකි නිසා… එසේයි ඖෂධ මාෆියාව ලොව පුරා එන්නත් කිරීම සිදු කරේ…මෝඩයන්ට මේව magic

  5. හේම මල්ලිකා says:

    පැනමා පේපස් වලින් පෙන්නුවා විද්‍යා අමරපාල සතු කෝටි ප්‍රකෝටි වත්කම. හෙල උරුමයේ නිශාන්ත වර්ණසූරිය ඒ ගැන නිශ්ශබ්දව සිටියේත් ඒවා චම්පික රණවක හොරකම් කරන ඒ මුදල් නිසා නේද. ගල් අඟුරු වලින් පමණක් චම්පික මුදල් රුපියල් කෝටි කියක් ගසා කැවද? චම්පික නදීෂා හෙම්මාලිනිලට විසිර කරන්නෙත් ඒ සල්ලි නේද?

  6. කුඹුක්කණ් says:

    බටහිර ගැති ඇලොපතියන්ගේ එන්නත් ගහලා බෙහෙත් කරලා මරණ කොච්චර අඩු වුනත් කොරෝනාව නැති වෙලාම ගියත් රාවණා පරපුරේ හෙළයෝ වෙච්ච අපිට කිසිම සතුටක් නැහැ යකෝ. අපේ හෙළ ඔසු දීලා මුළු රටේම මිනිස්සු කොරෝනාවෙන් මැරිලා ගියත් හෙළයෝ හැටියට අපිට සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන.