තවත් කොරෝනා මරණ 45ක්..

July 25, 2021 at 7:47 pm | lanka C news
තවත් කොරෝනා මරණ 45ක්..

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 45ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4099ක් දක්වා ඉහළ යයි.

1,888 views

One Comment to “තවත් කොරෝනා මරණ 45ක්..”

  1. Jagath says:

    රට යන අත බයානකයි. 😭

Main News