තවත් කොරෝනා මරණ 47ක්…

June 20, 2021 at 7:26 pm | lanka C news
තවත් කොරෝනා මරණ 47ක්…

තවත් කොරෝනා ආසාදිත වූවන් 47 දෙනකු ගේ මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ අනුව මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 2581 දක්වා ඉහළ යයි.

11,841 views

3 Comments to “තවත් කොරෝනා මරණ 47ක්…”

  1. ක්‍රිමිනල් says:

    ඔව්වා කුමන්ත්‍රණ කියලා තමයි අපේ ස අපිට කිව්වෙ , බුද්ධි අංශ දාලා තියේන්නේ හොයන්න , නැත්තං මෙච්චර මැරෙන්නෑ කොවිඩ් වලින් ,අන්න එකයි.

  2. Jagath says:

    ඊළඟ සතියේ කොවිඩ් කියලා ලෙඩක් ලංකාවේ නෑ. කොවිඩ් කියන්නේ සෙලවෙන මනස.

  3. කුඹුක්කණ් says:

    කෝ මම ඇලොපතියන්ට බැනලා දාපු කමෙන්ට් එක

Main News