තවත් කොරෝනා මරණ 47ක්…
June 30, 2021 at 7:23 pm | lanka C news
තවත් කොරෝනා ආසාදිත මරණ 47ක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
ඒ සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3077 දක්වා ඉහළ යයි.
තවත් කොරෝනා ආසාදිත මරණ 47ක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
ඒ සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3077 දක්වා ඉහළ යයි.
ඔය ඇත්තම ගාන ද ද? 😭
තඩි ප්රසාල ලන්සල කියාද දැන් නෑ බැසිල් ආවම මේ මරණ සීරෝ කරනව කියල.අනේ බයියනේ බලහල්ල බලන් ගියාම එහෙව් විස්ව කර්මයව ඇමරිකාවට පන්නලා එහෙට්ට වෙලා පැන්සොන් එක එන්ජෝයි කරපු මනුස්සයව අන්දෝල ගෙනැල්ල කරන කරන එක හාවල නාවල ෆේල් කියල පෙන්නල දැන් සිල් සිල් ඕන කියනව .ඔහොම මනුස්සයො අමාරුවෙ දාන්නෙපා
නව චක්‍රලේඛයට අනුව නිවෙස් තුල දී මියයන පුද්ගලයන් නැතිව කියලත් ලියපිය ගොබ්බ හැත්ත
මේ මරණ ගාන නිවැරදි ද ද ද???? 😭