තවත් කොරෝනා මරණ 47ක්.. 4000 ආසන්නයේ…

July 21, 2021 at 6:38 pm | lanka C news
තවත් කොරෝනා මරණ 47ක්.. 4000 ආසන්නයේ…

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 47ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3917ක් දක්වා ඉහළ යයි.

4,123 views

3 Comments to “තවත් කොරෝනා මරණ 47ක්.. 4000 ආසන්නයේ…”

  1. Darshana abayakoon says:

    අපේ අති ගරු ජනාධිපතිතුමා මැදිහත් වෙලා දම්මික පැනිය, මුට්ටි අත ඇරීම වැනි දේශීය උපක්‍රම භාවිතා කරපු නිසා තමයි මරණ ගාන 4000ක් වගේ ඉතා අඩු සංඛ්‍යාවක තියා ගන්න පුලුවන් වුනේ. අපි තමයි හොදටම කරල තියෙන්නේ.

    • Baiyyas says:

      Sajiya hitiyanam 40000i corona export Karanna patan ganiy. 🤣🤣 Ape sirta pin siddha wei.

  2. Jagath says:

    ඔය ඉතින් ඇත්ත ගාන නෙමෙයි ? 😄නේ

Main News