තවත් කොරෝනා මරණ 48ක්…

July 27, 2021 at 7:25 pm | lanka C news
තවත් කොරෝනා මරණ 48ක්…

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 48ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4195ක් දක්වා ඉහළ යයි.

2,538 views

2 Comments to “තවත් කොරෝනා මරණ 48ක්…”

  1. desta says:

    api tamai hodatama kalle

  2. Jagath says:

    දේශප්‍රේමීයෝ ටිකක් ලංකාවට කල හදියක්. 😭

Main News