තවත් කොරෝනා මරණ 52ක්…

July 24, 2021 at 7:37 pm | lanka C news
තවත් කොරෝනා මරණ 52ක්…

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 52ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4054ක් දක්වා ඉහළ යයි.

3,758 views

One Comment to “තවත් කොරෝනා මරණ 52ක්…”

  1. Hudson says:

    Daily cases are lower and steady and deaths are climbing. So low PCR testing is obvious here.

Main News