තවත් කොරෝනා මරණ 52ක්…

June 21, 2021 at 7:58 pm | lanka C news
තවත් කොරෝනා මරණ 52ක්…

තවත් කොරෝනා ආසාදිත වූවන් 52 දෙනකු ගේ මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ අනුව මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 2633 දක්වා ඉහළ යයි.

6,411 views

3 Comments to “තවත් කොරෝනා මරණ 52ක්…”

  1. කැලණියේ නයා says:

    මේ ගනන් බුද්ධි අන්සෙ ගෙයින් ගෙට යවල ගත්තුවද නැත්නම් සුව ලොක්කගෙ බේගල්ද එහෙම නැත්නම් ඔරකල් එකෙන් ගතපුවද ඒත් නැත්තම් අනුරාදපුරේ නානක්ක ලවුව පේනයක් බලල කියපුවද සුබාරන්චි අරන් ආපු නයෙක් උනත් කන්පියුස් කරන්න පුලුවන් මේ රටේ දැන් වෙන දේවල් වලට කියන කරන දේවල් වලට.

    • සජිත්ට ඡන්දෙ දුන් එකා says:

      ආණ්ඩුවෙ new එකක් වත් දැන් සුවර් නැහැ. සජිත් මහත්තයා හිටිය නම් ඔහොම නාන්න වෙන්නෙ නෑ. Dashboard එකෙන් බලලා ඔය ඔක්කොම හූනා වගේ කියනවා.

  2. කුඹුක්කණ් says:

    හැමදාම කියනවා වගේ

    මරණ නෙවෙයි. වෙනත් ප්‍රතිකාර ක්‍රමයකට ඉඩ නොදී,
    කොරෝනා රෝගීන් රදවාගෙන ප්‍රතිකාර නොදි
    බටහිර ඇලොපති උද්දච්ච හෙවත් ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා මගින් කරන ලද

    සංවිධානාත්මක මිනීමැරුම් 52 අද දින වාර්තා විය.

    බටහිර අධ්‍යාපනය ලැබු උගත්හු , මෙම මිනීමැරුම් බටහිර ආධිපත්‍යයෙන් අන්ධව , අනුමත කරමින්ද සිටි
    කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර දීමට , ප්‍රතිකාර ඇති වෛද්‍ය ක්‍රමයකට ඉඩදීම වෙනුවට රට වැසීම මේ මුග්ධ උගතුන් නිර්දේශ කරයි.

Main News