තවත් කොරෝනා මරණ 54ක්…

June 19, 2021 at 9:31 pm | lanka C news
තවත් කොරෝනා මරණ 54ක්…

තවත් කොරෝනා ආසාදිත මරණ 54ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොරෝනා මරණ ගණන 2534 දක්වා ඉහල යයි.

14,095 views

3 Comments to “තවත් කොරෝනා මරණ 54ක්…”

  1. කුඹුක්කණ් says:

    හැමදාම කියනවා වගේ

    මරණ නෙවෙයි. වෙනත් ප්‍රතිකාර ක්‍රමයකට ඉඩ නොදී,
    කොරෝනා රෝගීන් රදවාගෙන ප්‍රතිකාර නොදි
    බටහිර ඇලොපති උද්දච්ච හෙවත් ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා මගින් කරන ලද

    සංවිධානාත්මක මිනීමැරුම් 54 අද දින වාර්තා විය.

    බටහිර අධ්‍යාපනය ලැබු උගත්හු , මෙම මිනීමැරුම් බටහිර ආධිපත්‍යයෙන් අන්ධව , අනුමත කරමින්ද සිටි
    කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර දීමට , ප්‍රතිකාර ඇති වෛද්‍ය ක්‍රමයකට ඉඩදීම වෙනුවට රට වැසීම මේ මුග්ධ උගතුන් නිර්දේශ කරයි.

  2. GIJOE says:

    Guys, we need to call GIJOE forces immediately.

  3. Manodaya says:

    මෙම සංඛ්‍යා ලේඛනයේ විස්තර නොමැත. 54 ක්මියගියා, 101ක් මියගියා, 30ක් මියගියා යැයි කීවද විස්තර නොමැත.

Main News