තවත් කොරෝනා මරණ 55ක්… සමස්ථ මරණ නිවේදනය නොකරයි..

June 18, 2021 at 9:09 pm | lanka C news
තවත් කොරෝනා මරණ 55ක්… සමස්ථ මරණ නිවේදනය නොකරයි..

තවත් කොරෝනා ආසාදිත වූ වන්ගේ මරණ 55ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු විසින් හදවත් නිවේදනය කර ඇත.

අද නිකුත් කළ නිවේදනයේ සමස්ත මරණ සංඛ්‍යාවක් නිවේදනය කර නැත.

ඊයේ නිකුත් වූ නිවේදනයට අනුව අද නිවේදනයද සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2480 කි.

28,037 views

4 Comments to “තවත් කොරෝනා මරණ 55ක්… සමස්ථ මරණ නිවේදනය නොකරයි..”

  1. කුවෛට් පොඩි එකා says:

    හරිනේ…ස තමයි හරියට කරන්නේ…..

  2. Jana says:

    Please where is this Director General of Health service’s . We don’t wants to know about death scores . At release us from that agony . And do something very fast. This dammed restrictions was only for people who use public transport. Atouther than that all the big shots had there own merry way. Mr. President you are a utter failure.

  3. Thanks says:

    County was to open on 14th. But this doctors gave faults count and made our government in alert showing 101 death that’s why close for another week. If we can keep the infection rate at 2000 above and death rate 50 then as president can open.

  4. ULAMA says:

    රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබය් අපේ විරුවා …..

Main News