තවත් කොරෝනා මරණ 55ක්…

June 15, 2021 at 10:56 pm | lanka C news
තවත් කොරෝනා මරණ 55ක්…

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 55 දෙනකුගේ මරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද තහවුරු කර ඇත.

ඔවුන් සමඟ මෙරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 2615 දක්වා ඉහළ යයි.

8,048 views

3 Comments to “තවත් කොරෝනා මරණ 55ක්…”

  1. Jagath says:

    හැමදාම 50-60 අතර….. මාරයි..

  2. මරණ සංඛ්‍යාව 2615 😢😪 says:

    ෆේස්බුක් මංගල සාද පාටි දාල ඔන්න
    නැටු නාඩගම් පෙන්නු අංකයකි ඔන්න
    මල්වර වියේ ගෙට වී කාමර හිටි ඔන්න
    ඒ කොටහළු විදියටම හැසිරියන් ඔන්න

  3. කුඹුක්කණ් says:

    මරණ නෙවෙයි මිණිමැරුම් කියපං
    ඇලොපති බටහිර ආධිපත්‍යයෙන් , දේශීය ප්‍රතිකාර දීම වලකා කරන ලද සංවිධානාත්මක මිනීමැරුම්

Main News