තවත් කොරෝනා මරණ 56ක්…

July 30, 2021 at 8:03 pm | lanka C news
තවත් කොරෝනා මරණ 56ක්…

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 56ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4380ක් දක්වා ඉහළ යයි.

2,729 views

One Comment to “තවත් කොරෝනා මරණ 56ක්…”

  1. Jagath says:

    මසකට මරණ 4500 තත්වෙට රට පත්වෙමින් යනවා