තවත් කොරෝනා මරණ 61ක්…

July 31, 2021 at 9:03 pm | lanka C news
තවත් කොරෝනා මරණ 61ක්…

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 61ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4441ක් දක්වා ඉහළ යයි.

4,624 views

3 Comments to “තවත් කොරෝනා මරණ 61ක්…”

  1. Kumara says:

    පාරේ යනකොට Mask දැම්මට වැඩක් නෑ , office ඇතුලේ Mask ගලවලා ඉන්නවා නම්. තාමත් කාර්යාලවල කෑම ගන්න වෙලාවට mask ගලවල කතා කර කර කන්නේ , මේකේ අවදානම තේරෙන්නේ නෑ, මීටරය පරතරය ආරක්ෂාකාරී වෙන්නේ mask දාගෙන එන්නකොට විතරයි, . office කාමරය කුඩානම් තේ බොන්නවත් mask ගලවන්න සුදුසු නෑ.

    මිනිස්සු නෑදෑයෝ , යාලුවන්ගේ ගෙවල්වල ගිහිල්ලා mask ගලවනවා .vaccine ගත්තු අය ඒ ගැන අධිතක්සේරුවක ඉන්නවා.

    රට වහන එක විසදුමක් නෙමේ , මේ මාසේ වැටුප ගත්තේ නැත්නම් ඊ ළඟ මාසේ ජීවත් වෙන්න හුඟක් මිනිස්සු ගාව සල්ලි නෑ .

  2. Jagath says:

    තව මාසයක් යද්දී දවසට 300 වත් නැති වෙයි

Main News