තවත් කොරෝනා මරණ 62ක්…

June 12, 2021 at 8:04 am | lanka C news
තවත් කොරෝනා මරණ 62ක්…

ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේ කොරෝනා මරණ 62ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබේ.

ඒ සමග මෙරට මුළු මරණ ගණන 2073ක් වෙයි.

9,928 views

3 Comments to “තවත් කොරෝනා මරණ 62ක්…”

  1. Anuradha says:

    සංචරණසිමා පනවන්න එකේ කිසිම අවුලක් නැහැ.නමුත් බොරුකරලා සංචරනසිමා දිර්ගකිරිම ගැන උබලා සිතනවානම් අපි තවමත් උබලාගේ ඔය පුන්නක්කු කනවා කියා අන්න එක හරිගස්සවා ගනිල්ලා.උබලට සංචරණසිමා දමන්න දීර්ග කරන්න අවශ්‍යය නිසා තමයි ඔය බොරු ගණනක් දැම්මේ 101 කියා ඒ විදියේ කැත වැඩකරන්න එපා මෝඩ මුසලයෝ.

  2. අතරමං වූ බයියෙක් says:

    වැක්සීන් ලියාපදිංචි වීමට හැදුවා කියපු ඇප් එකකුත් නැත…
    දෙවන මාත්‍රාවට දිනය වේලාව දන්වා එවනවා කියූ SMS එකකුත් නැත…
    සෞඛ්‍යය වර්ජනය නිසා අදට නියමිතව තිබූ වැක්සීන්කරනයත් නැත…

    නිමක් නැති පම්පෝරි ආටෝප පමණක් ඇත…
    කතාව දෝළාවෙන්ය ගමන… මොන ගමනක්ද?

  3. බෙර හඬ says:

    මෙම සංඛ්‍යා ලේඛණ පොදු ජනතාව නොමඟ යවන අයුරින් ඉදිරිපත් කිරීම අමනෝඥය. දින ගණනක මරණ එක් දිනක මරණ හැටියට ඉදිරිපත් නොකර රජයේ නිවේදනයක් ලෙස ප්‍රවෘත්ති ප්‍රකාශණ වල හෝ දන්වන්නේ නම් මැනවි. සමහර නාලිකා වල ප්‍රවෘත්ති ප්‍රකාශ ඇසීමට හෝ බැලීමට පවා ජුගුප්සා ජනකය. ඔවුන් ප්‍රවෘත්ති වලට වඩා වෙළඳ දැන්වීම් වලට ඉඩ සලසා ඇත.
    සමහර ප්‍රවෘත්ති ප්‍රකාශ භාවිත කරන සිංහල භාෂාවද අපැහැදිළිය. කිසියම් උගත් පුද්ගලයෙකුට නොතේරෙණ සිංහල එතරම් නූගත් අයෙකුට කෙහෙත්ම තේරෙන්ණේ නැත. එවිට ඔවුන් අවබෝධ කර ගන්නේ වෙනත් අදහසකි. කරුණාකර ප්‍රවෘත්ති ප්‍රකාශන සුළු වේලාවක් තුල කියා අවසන් කරන්න. මිනිසුනට වෙනත් වැඩ තිබේ. පැය ගණන් ඒ දෙස බලා සිට බොරුවක් අවබෝධ කර ගැණීමට අපට අනවශ්‍යය.

Main News