තවත් කොරෝනා මරණ 63ක්.. නව ආසාදිතයන් 2382ක්…

August 2, 2021 at 9:21 pm | lanka C news
තවත් කොරෝනා මරණ 63ක්.. නව ආසාදිතයන් 2382ක්…

තවත් කොරෝනා මරණ 63ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ මෙරට කොරෝනා මරණ ගණන 4,571ක් දක්වා ඉහළ යයි.

අද දිනය තුල නව ආසාදිතයන් 2382ක් හදුනාගෙන තිබේ.

4,209 views

One Comment to “තවත් කොරෝනා මරණ 63ක්.. නව ආසාදිතයන් 2382ක්…”

  1. Jagath says:

    ඇත්ත ගාන කීයද?

Main News