තවත් කොරෝනා මරණ 63ක්…

July 28, 2021 at 8:47 pm | lanka C news
තවත් කොරෝනා මරණ 63ක්…

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 63ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4258ක් දක්වා ඉහළ යයි.

5,991 views

8 Comments to “තවත් කොරෝනා මරණ 63ක්…”

  1. George says:

    මම තමයි හොදටම කලේ.

  2. Darshana abayakoon says:

    දවසට 63ක් කියන්නේ පැනික් වෙන්න දෙයක් නෙවෙයි. යුද්දෙ කාලෙ 5000ක් වගේ මැරුනා. අනික ලොකෙ වැඩිම වෙගෙන් එන්නත් කරන්නෙ අපි ඒ නිසා දවසට 100ක් මැරුනත් ගැටලුවක් නෑ.

  3. Jagath says:

    අපිත් ඉන්දියාව වගේ වෙන්න යන්නේ. 😭

  4. Saman says:

    උද්ඝෝෂණ පොකුරේ රිසාල්ට් වලට තව සතිදෙකයි.
    ගමට ඩෙල්ටා Coming Soon බේබි. ‼️

    ජාත්‍යන්තර සංවිධාන ලංකාවේ කොවිඩ් මරණ සැප්තැම්බර් අග වෙනකොට 30,000 ඉක්මවයි කියන පුරෝකථණය දුන්නා. 💢

    නමුත් ලංකාවේ රජය හමුදාව සහ සෞඛ්‍ය අංශ ඒ අභියෝගය භාරගත්තා දිනකට 50 ආසන්න වශයෙන් මරණ වාර්ථා වෙන අද වෙනවිට

    වැක්සීන කරණය සහ නිරෝධායනය වේගවත් කිරීම තුළ මනා පාලනයක් ලබාගෙන තිබෙනවා. කොටින්ම ජූලි 27 වන අද දවසට අපි අවංකවම උපකල්පණය කරපු පොසිටිව් රෝගීන් සහ රෝහල් ඇදන් පවා මදිවීමේ අවධානමට ආවේ නෑ.‼️

    ඒ අතරේ,භයානක ඉන්දීය ඩෙල්ටා ප්‍රවාහය ලංකාවෙන් හදුනා ගන්නකොට රජය සහ සෞඛ්‍ය අංශ සහ මහජන සේවා සෞඛ්‍ය අංශ තමන්ගේ උපරිමයටත් වඩා වෛරසය එක්ක සටන් කරනකොට

    මේ කාලකන්නි වෘත්තීය සමිති මාෆියාව කරන්නේ මොකක්ද?‼️‼️‼️‼️

    එක්කෝ මේ කාලකන්නි වෘත්තීය සමිති මාෆියා කාරයන් පිටරටින් මුදල් අරං ලංකාවේ පාසල් පද්ධතිය ඇතුළට කොරෝනා ව්‍යාප්ත කර ඒ මගින් රටේ මරණ සහ දරු මරණ ඉහල දමා ලංකාව සම්බන්ධයෙන් කරන ලද පුරෝකථනයන් ඇත්ත කරන්න දගලනවා.🔴

    සෞඛ්‍ය අංශයේත් නරුම වෘත්තීය සමිති කීපයක් පමණක් මේ නරුම වැඩේට සහභාගී වෙලා ඉන්නවා.

    ඔබ කල්පනා කර බලන්න ජනාධිපති විසදුමක් දෙන්නම් කියන ගැටළුවකට වසර 24 ක් උද්ඝෝෂකයන්ම විසදුම් නොදුන්නා කියන ගැටළුවකට ලෝකයක්ම අසරණ කරපු වසංගතයක් මැද සෞඛ්‍ය නිර්දේශ තඔයකට මායිම්,නොකර කරන මේ පිකටිං විගඩම පොදු සමාජයට පෙන්වන ආදර්ශය කුමක්ද?

    රටේ හෙට දවසේ දරුවාට පොදු මහජන නීතියට එකගව ජීවත් වෙන්න මාර්ගෝපදේශ දෙන පිරිස ලවා ඒ ආදර්ශය අමු අමුවේ ලමා පරපුර ඉදිරියේ කඩන වෘත්තීය සමිති කාරයෝ මේ හැල්ලුවට ලක් කරන්නේ රටේ දෙවැනි දෙමාපිය පරපුර නෙවෙිද?

    මුලින්ම හිතුවේ මේ 2021 වසර අවසාන වෙනකොට ලංකාවට එන්නත් මාත්‍රා මිලියන 2ක් වත් නොලැබෙන නිසා ලංකාව කොරෝනා වලින් අසරණ වෙලා රජය හිගමනට වැටෙයි කියලා මේ නරුම කොටස පුරෝකථන දුන්නා.

    එදා ගාමන්ට් සහ නාවුක හමුදා පොකුර බිහිවෙනකොට ඔබ හොදින් බලන්න පොකුරු පොකුරු මල් සැනකෙළි කියලා සතුටු වුන පාර්ශවයන් සියල්ලම අද මේ රටේ ක්‍රියාත්මක කරවන ගුරු සහ සෞඛ්‍ය සේවා වැඩ වර්ජන උද්ඝෝෂණ පිකටිං පිටි පස්සේ තියනවා.🔴

    වැක්සීන කොච්චර ගැහුවත්,වැඩක් නෑ . මේ අනාරක්ෂිත වෛද්‍ය නිර්දේශ වලට අනුකුල නැති වෘත්තීය සමිති මාෆියාව ලංකාව හතර කොනටම මෙය ව්‍යාප්ත කරන්න දැන් ඉඩ තියනවා.

    බය නැතුව කියන්න පුළුවන් ඉදිරි සති දෙක ඇතුලේ කොළඹින් පිට පළාත් වල බිහිවෙන කොවිඩ් පොකුරු වල ගුරුවරු ඉන්නවා එහෙම නැත්නම් ගුරු වේෂයෙන් කොළඔට ගෙනාව උද්ඝෝෂකයන් ඉන්නවා.💢

    ලංකාව කොවිඩ් මගින් නැත්තටම නැති කරන පොකුර බිහි වෙන්නේ කාලකන්නි ජොෆප් ස්ටාලින්ගේ මහින්ද ජයසිංහලාගේ වෘත්තීය සමිති මාෆියාව ඇතුලෙන්.🔺

    මහා බලකොටුවක් ගොඩනගන්න සියදාස් ගණනක බලයක් පරම්පරා ගනනාවක් කැපකිරීම් කරත්

    මහා බලකොටුවක් බිද දමන්න නරුමයන්සියකට අඩු ගානකට පුළුවන්.‼️

    ජාතියේ වාසනාවක් තිබ්බොත් රජයට හමුදාවට මේ උවමනාවෙන් බිහිකරන උද්ඝෝෂණ ⁣පොකුරු වලින් කොවිඩ් වසංගතය සමාජගතවී පාලනයෙන් ගිලිහීම වලක්වා ගන්න පුළුවන් වේවි.🙏

    එහෙම නැත්නම් සැප්තැම්බර් මාසය වෙනවිට ජාත්‍යන්තර පර්යේෂණ සංවිධාන කීව පරිදි දවසකට මිනී 500-600 ඉස්සෙන රටක උද්ඝෝෂණ පොකුර විසින් රටට ලබා දේවි..‼️

    අපි ජනතාවට කියනවා.
    සමාජ වගකීම කඩන මේ උද්ඝෝෂණ වලට ඔබේ අනුකම්පාව දිගු කරන්න එපා.🔺

    අපි විශේෂයෙන් රටේ ජනමාධ්‍ය වලට කියනවා.🔺

    හවස ප්‍රවෘත්ති වල රේටින්ග් අඩු වුනාට කමක් නෑ මේ වෙලාවේ පොදු මහජනතාව අනාරක්ෂිත කරන මේ නරුම උත්සාහයට ප්‍රවෘත්ති වටිනාකම් දෙන්න එපා.🔺

  5. Saman says:

    තව උඋද්ඝෝෂණ කරපියව්.!!!

  6. Saman says:

    වැක්සීන් ගැන් පමනක් විශ්වාසය නොතබා..අපි පරිස්සම් වෙමු… පාලුවන්ට මිනිස් ජීවිත ගැන් ගානක් නෑ… වැක්සීන් ගහුවත් හිතන්න එපා.. දැන් ඔක්කොම හරි කියලා…

  7. එලවිස් says:

    එන්නත ගැහුවත් නැතත් කොරොනා හැදෙන අයයි එයින් වෙන මරණ වලයි ප්‍රතිශතයේ කිසිම වෙනසක් නැහ. ලෝකයේ සියලුම රටවල දත්ත බැලුවත් එහෙමම තමා.. සාමාන්‍යයෙන් රෝගීන් ගෙන් 1% මැරෙනවා. ඒක නිසා එන්නත ගහගත්ත කියල මෝඩ චූන් එපා.. පරිස්සම් වෙන්න. දේශීය ඖශද පාවිච්චි කරන්න…

    • කුඹුක්කණ් says:

      ඔබහරි
      සල්ලි නාස්තිකරගත්තා විතරයි

Main News