තවත් කොරෝනා මරණ 65ක්….

June 23, 2021 at 8:48 pm | lanka C news
තවත් කොරෝනා මරණ 65ක්….

කොරෝනා ආසාදිත පුද්ගලයන් 65 දෙනෙකුගේ මරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද නිවේදනය කරයි.

ඒ අනුව මෙතෙක් මෙරටෙන් මියගිය ආසාදිතයන් ප්‍රමාණය 2769 දක්වා ඉහළ යයි.

5,429 views

One Comment to “තවත් කොරෝනා මරණ 65ක්….”

  1. Jagath says:

    අපට වෙච්චි දෙයක්.