තවත් කොරෝනා මරණ 67ක්….

August 1, 2021 at 6:18 pm | lanka C news
තවත් කොරෝනා මරණ 67ක්….

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 67ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4508ක් දක්වා ඉහළ යයි.

7,080 views

3 Comments to “තවත් කොරෝනා මරණ 67ක්….”

  1. Jagath says:

    උද්ගෝෂණ වැඩි වෙද්දී මරණ ගාන වැඩි වෙනවා. බෛයි ලොජික්

  2. Darshana abayakoon says:

    එන්නත් කරනය අතින් අපි ලොකෙන්ම එක කියල අති ගරු ජනාදිපති තුමන් කිව්වා. ඒ නිසා දිනකට 67ක් මැරෙන එක පැනික් වෙන්න කාරනාවක් නෙවෙයි.

  3. Truth says:

    This week can keep it within 60-70 mark next week can increase a bit more go slowly people will panic

Main News