තවත් කොරෝනා මරණ 74ක්.. ආසාදිතයන් 2423ක්…

August 3, 2021 at 8:55 pm | lanka C news
තවත් කොරෝනා මරණ 74ක්.. ආසාදිතයන් 2423ක්…

තවත් කොරෝනා මරණ 74ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ සමග මෙරට කොරෝනා මරණ ගණන 4,645ක් දක්වා ඉහළ යයි.

අද දිනය තුල නව ආසාදිතයන් 2423ක් හදුනාගෙන තිබේ.

ඔවුන්ද සමගින් මෙරට හඳුනාගන්නා ලද ආසාදිත සංඛ්‍යාව 316192 ක් දක්වා ඉහළ යයි.

13,260 views

6 Comments to “තවත් කොරෝනා මරණ 74ක්.. ආසාදිතයන් 2423ක්…”

  1. LalithM says:

    මේ ගමන්ම ඉස්කෝල, ලදරු පාසල් එහෙමත් විවෘත කරමු.එතකොට හොඳටම කරපු රට කියල කියන්න පුළුවන් හොඳට කට ඇරල.

  2. Now the time is to get support from Local Traditional Medcine system to save Life.

  3. sira says:

    රට ඇරපල්ලා, හෙන්චයියට හම්බ කරන්න ඉඩ දීපල්ලා, මිනිස්සුන්ට වැඩට එන්න කියපල්ලා, බස් වල පොර කකා යන්න කියපල්ලා, ජාතිය නැති කරපල්ලා. කාලකන්නි දේශපාලුව.

  4. Jayashantha says:

    පොඩ්ඩක් ඊයෙ lankadeepa online checkකරල බලන්න
    ගම්පහ 700
    දකුන 600
    නුවර/ මාතලේ 700 එතනම 2000

  5. Rama says:

    Thawath udgosahana karanna deela balan hitiyoth..dawadakata 50.000 weyi..

Main News