තවත් කොරෝනා මරණ 79ක්…
September 25, 2021 at 6:10 pm | lanka C news
තවත් කොරෝනා මරණ 79ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12609 දක්වා ඉහල යයි.
අද වාර්තාවන ආසාදිත ගණන 1146කි.
තවත් කොරෝනා මරණ 79ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12609 දක්වා ඉහල යයි.
අද වාර්තාවන ආසාදිත ගණන 1146කි.
ජෝසප් ස්ටාලින් පාහරයා කරපු අපරාධයේ අවසන් ජවනිකා කීපය. ගුරු පොකුරේ අවසානය
පවුල පිටින් සිල්වත් ආදාහනාගාරෙ පෝලිමේ . ආයිත් ඉපදිලා ඉස්කෝලේ නං එන්න එපා
ගෙදර උන් වැක්සිනේටඩ් පිස්සු කියෝ කියෝ ඉන්නව කියල මාවත් උස්සන් ගිහින් ගැස්සුව .බොලත් මෝඩයො නොවී වැක්සින් එක ගහගනිල්ල.ඔය හෙළ මගුල් කියෝ කියෝ උන්නට ඕක තමා දැනට ලෝකෙ තියෙන එකම විසදුම මේ අපි වගෙ වැලේ වැල් නැති හිගන දූපත් මොනාද ලෝඩ් පකීර් රටවලුත් යැපෙන්නෙ ඕක මත
කුඹුක්කණ්…Lanka C News වලට report කරන්න, එකෙක් මගේ නමිනුත් කොටන්න ගිහින්, මම report කරල ඒක එතැනින්ම නතර කර ගත්තා…මම අවුරුදු හතක් තිස්සෙ Norata Eka නමින් comment කරන්නෙ…
උබලගේ මාර අයිඩියාස් නේ තියෙන්නේ කොපිරයිට්ස් දෙන්න ./// හා හා රිඇක්ට් ///
යකෝ උඹ මෙතන මට පොර ටෝක් දුන්නට රිපෝට් කරන්න කියලා උඹටත් වැඩේ හරි ගිහින් නැහැ වගේ නේ බං.
“Singapore is tapping the brakes to slow the surge in Covid-19 cases: Ong Ye Kung”
Singapore is 80% fully vaccinated. Deaths increasing, 1650 new cases largest ever.
Wondering from what end to laugh! 😀 😀 😀 😀 😀
Okay there jab-phobiac .if you want ,you are entitled not to vaccinate at all. well , if government wants
to fully implement vaccination drive through out the country , they might drag your ass out of the shit hole you live and jab you a shot up in your ass. So suck it up and live with it. You idiots always can voice out your opinion in forums like these. No harm done. Lmao.
Jabbers are butthurt!
වැක්සින් එකපාරටම ගහන්නේ නැතුව හොයලා බලලා නොගහපු යට ඔයාට වැඩිය මොලේ තියනවා. මොකද කල්තියාම මේක පුස්සක් බව දැන ගත්තා. ඒක ඊශ්‍රයලය, සින්ගපුරුව ඔප්පු කලා. අනික මට ගහගෙනත් විච්ච දේ.
This is happening all throughout the world, including Sri Lanka…
Okay butt-head , then invite the world with arms wide open for to enjoy the perks of localy brewed indigenous medicine at a special discount . You morons have no clue what so ever about this pandemic . You idiots dont have solid proofs that back your ideologies , No proper experimental data , No scientific research being done , No test results , Yet talk big . WTF wrong with you idiots ?
වැක්සින් එක හරි ශෝයි. හොඳට වැඩ කරනවා. කොහොමත් දැන් ගහන්න කියපු අයම කියනවා වැක්සින් එක ගැහුවත් නැතත්, ලෙඩේ එක්ක contact වෙන්න ඕනෑ කියල. එතකොටලු මේක හෙම්බිරිස්සාවක් වෙන්නේ. ඒහින්දා ඔයා බය නැතුව ඉන්න. මම ඉන්නවා මෙහෙ බලාගෙන.
FYI Mcgruber ! You can always shove a celery up your ass and deceive the bad guy as like as in the movie. Lol
It has been proven over and over that these vaccines are useless, they give you only side effects without giving any effects in the first place , any person who has an ounce of brains should see it by now, but humans are brainless idiots , who cannot think for themselves , and conditioned and brainwashed all throughout their lives will go on with any ppopular narrative without giving a single thought.
No wonder that the elite thought that ‘useless eaters ‘ should go….
ඉන්දියාවේ ජනගහනය ලංකාවේ මෙන් 62 ගුනයකි . මෙයා ඉන්දියාවේ නායකයා උනානං එහෙ මැරෙන සංඛ්‍යාව 781,758 ක්. නමුත් තාම එහෙ මැරිලා තියෙන්නේ 450,000 ට අඩු ගානක්. අපි තමයි හොඳට ම කරලා තියෙන්නේ
කවුරුහරි හිතනව නම් ඉන්දියාව එන්නත් ගහල මේක පාලනය කරා කියල, ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්, 23/09/2021 වන විටත් ඉන්දියාවේ පූර්න එන්නත්කරනය සිදු කර ඇති සංඛ්‍යාව 15.8% ක් පමනයි , google කර බලන්න….
vaccine eka thamai behetha
Vaccine කියන්නෙ බෙහෙතක් නොවෙයි…
එය යම් වෛරස් හෝ බැක්ටීරියාවක් මගින් ඇති කරන රෝගයක් වලක්වා ගැනීමට දෙන දෙයක්..නොදන්නා දේ කතා නොකර ඉන්න…
තමුන් එන්නත ගහගත් පලියට එන්නත් සමාගම් ජීවිත කාලය පුරා රකින්න, ඔවුන්ට කඩේ යන්න අවශ්‍ය නෑ , ඔවුන් ඩොලර් බබිලියන ගනනින් හොයනවා, මොලේ නැති ජනතාව තමුන්ගේ සෞඛ්‍යයටත් හානි කරගෙන ඖෂධ මාෆියාව වෙනුවෙන් කඩේ යනවා…ඇත්තෙන්ම ඔබලා ගැන කනගාටුයි …