තවත් කොරෝනා මරණ 82ක්…

September 24, 2021 at 6:25 pm | lanka C news
තවත් කොරෝනා මරණ 82ක්…

තවත් කොරෝනා මරණ 82ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12530 දක්වා ඉහල යයි.

අද ආසාදිතයන් වාර්තා වූ ගණන 1332කි.

4,281 views

20 Comments to “තවත් කොරෝනා මරණ 82ක්…”

  1. ෆයිසර් ලොක්කා says:

    දැන් ඉතිං ප්‍රෝ වැක්සින් කාරයෝ
    එයි පෝලිමේ කියාගෙන වැක්සින් එක තමයි හොඳටම කළේ කියන්න. ඒත් ඉතින් කස්ටිය ගෙදර ඉන්න හින්දා ලේසිම වෙලා සුව වෙන බෙහෙත් ගන්න. මේකට කොමෙන්ට් කොටන්න ඉස්සෙල්ලා පෙත්ත ගත්තෙ නැති එකා පෙත්ත අරං ඉන්න. කුඹුක් ටයිල් දාපු මාලිගාවෙන් කොටන්න දාපු කාලකන්නින්ටත් කියන්න වෙන්නෙ ඒ ටිකයි.

  2. කුඹුක්කණ් says:

    නලීන් ද සිල්ලා ලොක්කගෙ සුරගන කතාවක් කියෝන ගමන් හෙළ මනෝ පාරක් ගහන් ඉන්න අතරෙ ගෙදර උන් මාව වැක්සින් කරෝල.මම ඇන්ටි වැක්සින් උනාට වැක්සිනේටඩ් අනික ඉතින් බොලාට හෙළ බයිලෙ ගැහුවට පොඩි කාලෙ ත්‍රිත්ව බී සී ජී වැක්සින් ගහල තමා හැදුනෙ.අනික බාන්ස්ල අපේ හෙළ මෙව්ව එක ඔච්චර බලවත් නම් කැලෑ උණක් ආපු ගමන් ගම් පිටින් හැදිගෑවිල යයිද? කියෝපල්ලකො ඉතිහාසෙ රාජධානි මාරු උන හැටි.මැලේරියාව වසූරියට සුද්ද බේත් ගෙනත් දෙනකල් බුරුතු පිටි මැරුන හැටි.හාට් ඇටෑක් එකක් හැදුනම යකා ගැහුව කියල වැලිගම්පිටි ගිය හැටි.ඕව වහල කපටි දේශපාලුවො බලේ ගන්න පිස්සු ආචාරියො ලව්ව අපේ මොලේ කුරුවල් කරා නෙව.

    • කුඹුක්කණ් says:

      එකම කමෙන්ට් එක තැන තැන අලව අලව යන, හොර කුඹුකෝ. උඹට වඩා හොදයි , හැමතැනම කකුල උස්ස උස්ස, හුජ්ජ බිංද බිංද හල හල යන බල්ලා.

    • මෝඩ බයියා says:

      ඇත්ත කතාව මෙතන මේ හෙළ ඔසු නිසා තමා අපි ගොඩ ගියේ අපේ එක තමා හොදම එක කියන පිස්සු හුටන්ල ඔක්කොම පොඩි කාලෙ වැක්සින් කරල රජයේ ඉස්පිරිතාලවල ඉපදුන උන්.වෙද ගෙවල් වල හැදුන උන් නෙමේ.අනික මුන්ගෙ පවුල් වල ඔක්කොම වැක්සින් දෙකම අරන් තමා මේ ඇන්ටි වැක්සින් බණ දෙසන්නෙ.මුන් වගේ පිස්සු හුටන්ල සහ හෙළ වෙදකම නමින් විකුණන් කන හොර වෙද්දු නිසා අද දේශීය ආයුර්වේද වෙදකම විහිලුවක් වෙලා.දොස්තරල නර්ස්ල ආමි කොල්ලො නිදිමරාගෙන කරන කැපවීමට ක්‍රෙඩිට් එක දීපල්ල ඔය පිස්සු විකාර නවත්තල.අන්තිමේ මොලයක් දැනුමක් තියෙන මිනිස්සු මේ රට අතෑරල දියුනු රටවලට යනව බොලා වගෙ ගොන්නුන්ට සහ කපටි හාම්පුතුන්ට මේ රට ගෝත්‍රික කරන්න දීල

    • ෆයිසර් ලොක්කා says:

      කොවිඩ් සඳහා හදලා තියෙන එන්නත් වල වැරැද්ද තමයි හදිසි අවශ්‍යතා සඳහා කියලා අනුමත කර ගත්ත, හරි හැටි පරීක්ෂණ වත් කරලා අවසන් කරලා නැති වීම. ලමයෙක් ලැබෙන්න මාස දහයක් යනවා. ඒත් මේ වැක්න්සින් එක ගර්භනී අයට හොඳයි ලු. කියපු එකා ටයිම්ට්‍රැවලින් කරලා වගේ. පස්සේ ළමයට වෙන දේ හොයන්න වෙලාවක් දීලා නැහැ. ලංකාවේ බීසීජී එන්නත ගහලා නැත්නම් ඒ කක්කුස්සිය කදී හොරෙන් ඉපදිච්ච එකෙක් වෙන්න ඕනේ. කොරෝනා එන්නත හදනකොට කාටද මුදුනා වෙන්න පුළුවන්, කාටද හොඳටම කරන්න පුළුවන්, කාටද හම්බ කරන්න පුළුවන් කියන එක මතයි හදිස්සියෙන්ම එන්නත හදාගත්තේ. එන්නත පස්සෙන්ම ගිය අනිත් හැම බෙහෙතක්ම අයින් කරගෙන. මේ එන්නත් හදන සමහර අය දැන් කියන්නේ අපේ DNA පවා වෙනස් වෙනවා කියලා. එකෙන් වයිරස් කෑලි ඇගේ ගහගෙන දැන් මිනිස්සු හයිබ්‍ර්ඩ් වයිරස් වෙලා.

    • weneedpfizer says:

      ඒ උනාට ලංකාවෙ බහුතරේකට ගැහුවෙ සයිනොෆාම්. සයිනොෆාම් වලින් කොවිඩ් පාලනේ වෙන්නෙ නෑ. කොවිඩ් පාලනේ වෙන්නෙ ෆයිසර් වගේ සුපිරි එන්නත් වලින්. දැන් අපේ තරුණ අය අතරෙ රැල්ලක් තියනව සයිනොෆාම් ප්‍රතික්ෂේප කරන. ෆේස්බුක් පේජ් එහෙමත් තියනව සයිනොෆාම් ප්‍රතික්ෂේප කරන. ඒක හොද ප්‍රවනතාවක්. ලංකාවෙ 70% වත් ෆයිසර් ගහනකන් මේක ලංකාවෙ පාලනය වෙනව කියන එක හීනයක්.

      • මෝඩ බයියා says:

        සයිනොෆාම් වල සක්සස් රේට් අඩුයි ගොඩක් සයිනොෆාම් යූස් කල රටවල් ෆයිසර් වලට මාරු උනා සයිනොවැක් එකේ ඊටත් අඩුයි.අවාසනාවට අපේ රටේ මේ දෙක තමා වැඩියෙන් ගහන්නෙ.අනික අද එන්නත් කරල හෙට ඒක වැඩ කරන්නෙ නෑ එන්නත් දෙකම අරන් සති තුන හතරක් යනව ඇන්ටිබොඩීස් ඇක්ටිව් වෙන්න.ලන්කාවෙ මැරෙන ප්‍රමාණයෙන් එන්නත් දෙකම ගත් ප්‍රතිශතය සීයට පහට අඩුයි.ඒකෙත් වැඩිහරිය සයිනෝෆාම් සහ සයිනෝවැක්

    • Norata Eka says:

      දැන් දැන් අනුන්ගෙ නම් වලින් කොටන හිගන්නො සෙට් එකක් බෝ වෙලා නේ…

  3. සනත් ඉතාලිය says:

    ඉතාලියෙ මීට මාස ගානකට කලින් බුරුතු පිටින් මැරුන පාරවල් පාලුවට ගියා.ඒත් දැන් පාරවල් පිරෙන්න සෙනග බීර බොනව කනව විනෝද වෙනව.අපිට නාකි මනුස්සයෙක් බලන් බල්ලෙක් නාවල උනත් බඩ කට පිරෙන්න කාල විනෝද වෙලා ඉන්න පුලුවන්.කවුරුත් අරක නිසා කොරෝනා අඩු උනේ මේක නිසා අඩු උනේ කියල මරා ගන්නෙත් නෑ .මම තමා කොරෝනා සීරෝ කියල කවුරුත් ක්‍රෙඩිට් ගන්න එන්නෙත් නෑ .හැමෝම හෙල්ත් වර්කර්ස්ලට ක්‍රෙඩිට් දීල තමුන්ගෙ පාඩුවෙ වැඩ.

  4. රන්වල says:

    කොරෝනා නසන හෙළ ඔසු තියෙනව නිට්ටාවට සුව කරනව ඒකෙන් තමා අපි ගොඩ ගියේ කියන ලින් මැඩින්ගෙන් මම අහන්නෙ ඔක්කොමල දන්නව අපේ රට ඉන්නෙ කොච්චර ණය බරකද කියල.ලෝකෙ මේ වෙද්දි නිල වශයෙන් කොරෝනා නිට්ටාවට සුව කරන ඔසුවක් හොයන් නෑ.බොලාගෙ ඔය හෙළ එකට ඕක කරන්න පුලුහන් නම් ඩ්බ්ලිව් එච් ඕ එකට නිල වශයෙන් දන්වල පරීක්ෂණාගාරෙක ඔප්පු කරල පේටන්ට් එක ගනිල්ලකො.එක දවසින් මුලු ලෝකෙම උණු කැවුම් වගෙ විකිනෙයි.රටේ ණය කන්ද දවසින් ගෙවතෑකි බොරතෙල් නිධියක් ආව වගේ තමා.ඔය ඉසිවරුන්ට කරන්න තියෙන්නෙ දෙකයි පනහෙ යූ ටියුබ් කාරයො අල්ලගෙන අඩන්නෙ නැතුව ලෝකෙටම ප්‍රසිද්ධ කරල ඔප්පු කරල පෙන්නන එක.

  5. කුඹුක්කණ් says:

    තාම කියන්න තියෙන්නෙ මේවා මිනීමැරුම් කියලා,
    එන්නත නිසා සිදුවන

    එන්නත් නොතිබුණ කාලෙ , හෙල වෙදකම විතරක් පිහිටට තිබ්බ කාලෙ , හෙල වෙදකමක් නැති රටවල් අමුසොහොන් බවට පත්වෙලා ඉන්න කොට, අපේ රටේ මරණ ගාන ඉතාම අඩුවෙලා.
    එන්නතින් පස්සෙ අපේ රටේ මරන සංක්යාව සීග්‍රයෙන් වැඩි වුනේ ඇයි.?

    මිනීමරුවො

    • Kasun says:

      එන්නත තමයි ලෝකෙ දැනට පිලිගත් හා තියෙන එකම විසදුම කොරෝනා මඩින බලගතු හෙළ ඔසුවක් තියේ නම් හන්ගන් ඉන්නෙ නැතුව පබ්ලිෂ් කරහන් මලයා .බොට කෝටිපතියෙක් වෙතෑකි එක පැයෙන් ප්‍රයිවෙට් ජෙට් එකක් එවයි ලෝකෙ බිලියනපතියො උඹව අරන් යන්න .කුණු ෂෝට් කෑල්ලකුත් ගහන් අම්මලගෙන් කකා බිබී හෙළ මගුලක් කොටකොටා ඉන්නවට වඩා නාකද ?

      • Norata Eka says:

        ඔබ මේ වසංගතය ගැන කිසිවක් දන්නේ නෑ …
        මේ එන්නත් වෙනුවෙන් ගෙන ආ වෛරසයක් මිස, වෛරසයක් වෙනුවෙන් ගෙන ආ එන්නත් නොවේ…

        • රන්වල says:

          Norten eka මචෝ ලෝකෙ සියලු රටවල කොරෝනා මැඩලන්න මේ වන විට පිලිගත් හා සාර්තක බව ඔප්පු කරන ලද හොදම විසදුම එන්නත.ඒක අපේ රටෙත් විවිද විශ්ව විද්‍යාල සහ විද්‍යාගාර වල ඔප්පු කරල තියෙනව.එන්නත හොද නැත්නම් ඒක භයානක නම් බොලාගෙ ඔය හෙළ දැනුමෙන් ඒක ඔප්පු කරල රිසර්ච් පේපර් එක පබ්ලිෂ් කරහන් මුලු ලෝකෙටම දැන් ගන්න විකිලීක්ස් පබ්ලිෂ් කරපු ස්නොව්ට වගෙ ලෝක ප්‍රසිද්ධ පොරක් වෙතෑකි.අරකෙන් මැරෙනව මේක විසයි කියල අගුපිල් වල ඈඩියාවල් කිව්වට කිසි ක්‍රෙඩිබිලිට් එකක් නෑ.

    • රන්වල says:

      මෝඩකමට බේත් නෑ ඉතාලියෙ ඇමරිකාවෙ බුරුතු පිටින් මැරෙද්දි කොහෙද බන් එන්නතක් හොයා ගෙන වත් තිබ්බද උන් ජනගහණය ෆුල් වැක්සිනේට් කරාට පස්සෙ මරණ ගාණ කීයද කියල හොයා බලහන්.ලන්කාවෙ මේ මැරෙන මිනිස්සුන්ගෙන් ෆුලි වැක්සිනේටඩ් ප්‍රසන්ටේජ් එක කීයද ? අනික කොරෝනා වල මුල් ප්‍රභේදය සහ දැන් තියෙන ප්‍රභේද අතර වෙනසවත් උඹ දන්නවද ? සුද්ද හදල දුන්නු ඉන්ටනෙට් එකෙන් ලෝකෙ වටෙන් ණයට කකා මනෝරාජික හෙළ රාවණා මගුල් ගැන කොට කොටා ඉන්න බොලා වගෙ පිස්සො ඉන්නකල් කපටි පාලකයොන්ට රිසි සේ හොරා කතෑකි ඇයි පුරවැසියට පිස්සු නම් පාලකයට රජ මගුල්නෙ

  6. සිරිබිරිස් says:

    පුලවන් එකෙක් කියහල්ලකො ඔය 82 න් වැක්සීන් දෙකම ගහපු උන් කීයක් ඉන්නවද කියලා.

    • Norata Eka says:

      අනිවාර්යයෙන්ම , අතිශය බහුතරය …වැඩිහිටි ජනජනගහනයෙන් අතිශය බහුතරය එන්නත් ගෙන තිබියදී , එන්නත් නොගත් අය අගහරු ලෝකෙන් වැටෙනව ද???

  7. ගෞම් ඊයාරාජ් says:

    හෙල යක්ඛ පුත්තු කියන කොටසෙන් සියයට 90 ක් වගේ උම්මාද ගොං බෛයො , මුන් තමයි “හෙළ” කෑල්ල ඉස්සරහට දාපූ ගමන් ඩෝං ගාලා ඇන්දිලා , පාන්දරම ගිහිල්ලා , රට අන්තිම පාරට බේරගන්න චන්දේ දෙන්නේ , මොකෙක් හරි ගොබ්බයෙක් හෙල කෑල්ලක් දාලා එන්ජින් ඔයිල් ටිකකට කලරින් පාරක් ,සැකරින් පාරක් දාලා ආ මෙන්න බෙහෙත කියලා දුන්න ගමන් කරේ තියන් මෙන්න හෙල රාවනා පැණිය කියාගෙන දගලන්නේ. ඇත්තටම මුන්ට අනුකම්පා කරන්න ඔනේ . වෙන කරන්න දෙයක් ඇත්තෙම නෑ.

    • කැලණියේ නයා says:

      ඉස්සර මචන් හැම හන්දියකම තෙල් බේත් කාරයෙක් උන්න ඌ දන්න වෙදකමක් නෑ එන්ජින් ඔයිල් පොල් තෙල් වලට පාට දාල ගෙනල්ල ලස්සන කතාවක් කියනව හිමාල වනයෙන් ගෙනාව පුස්කොල පොතෙන් වට්ටෝරු ගත්තා පාරම්පරික රහස් වගේ ආතල් කතා මිනිස්සු වට වෙලා බලනව මෝඩයො කීප දෙනෙක් අහු වෙනව බහුතරයක් හිනා වෙලා ආතල් අරන් යනව.දැන් ඒ තෙල් බේත් කාරයො ඇඩ්වාන්ස් වෙලා යූටියුබ් දේශපාලකයො ටී වී චනල් අල්ලන් ගේම දෙන්නෙ ඉස්සර බහුතරයක් මේව අහන් ඉදල ආතල් අරන් අහු නොවී උන්නට දැන් බහුතරයක් ඕව සිරා අරන් වන්දනාමාන කරනව .මේ රට ආපස්සට ගියේ ඔහොමයි.

      • ගෞම් ඊයාරාජ් says:

        සීරාවට , තෙල් බේත් වෙද්දූ යූටූබ් මාර්කටින් කරලා දැන් මුළු රටේම ඉන්න හෙල යක්කූ ටික අන්දනවා කියහංකො ,😃😃😃

Main News