තවත් කොරෝනා මරණ 92ක්.. එය දිනක වැඩිම මරණ ගණනයි…

August 5, 2021 at 8:44 pm | lanka C news
තවත් කොරෝනා මරණ 92ක්.. එය දිනක වැඩිම මරණ ගණනයි…

තවත් කොරෝනා මරණ 94 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,821 ක් දක්වා ඉහළ යයි.

අද වාර්තා කර ඇත්තේ දිනක් ඇතුලත ඉහලම කොරෝනා මරණ ගණනයි.

40,920 views

15 Comments to “තවත් කොරෝනා මරණ 92ක්.. එය දිනක වැඩිම මරණ ගණනයි…”

  1. Dengu Nona says:

    “Api Nommara Ekayi!”! Wedagath thenaka Mul Thena!!” – Budu ammo mehemath sepak!!

  2. Jagath says:

    මේ මරණ සියල්ල ට ම ආණ්ඩුව වග කිව යුතුයි

  3. Dengu Nona says:

    Marunu ayagen Karbonik Pohora hadamu neda?

Main News