තවත් කොරෝනා මරණ 92ක්…

September 22, 2021 at 6:03 pm | lanka C news
තවත් කොරෝනා මරණ 92ක්…

තවත් කොරෝනා මරණ 92ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12376 දක්වා ඉහල යයි.

අද හදුනාගන්නා ලද නව ආසාදිතයන් ගණන 1321කි.

7,571 views

31 Comments to “තවත් කොරෝනා මරණ 92ක්…”

  1. රන්වල says:

    දැන් පෝලිමේ එන්ඩලා අපේ හෙළ එකෙන් තමා කොරෝනා අඩු උනේ අරකෙ බලේ මේකෙ බලේ කියාන.තාම ලෝකෙ කොරෝනා නිට්ටාවට සුව කරන බෙහෙතක් නිල වශයෙන් හොයන් නෑ වැක්සින්කරණය සුව පුරුදු කර්ව් එක ස්වභාවිකවම ෆ්ලැට්න් වීම වගේ දේවල් වලින් තමා ලෝකෙ නිව් නෝමල් තත්වෙක දුවන්නෙ.කොරෝනා නිට්ටාවට හොද කරන නැති කරන මැජික් බේතක් කා ලග හරි තියේ නම් මේ ගන් ගොඩේ බෝක්කු උඩ යූ ටියුබ් කාරයො අල්ලන් මේ දූපතේ ඉන්න මරි මෝඩ බයියො අන්දන් නැතුව ඔය මැජික් බේත ලෝකෙ ප්‍රකට පරීක්ෂණාගාරෙක ඔප්පු කරල එක රැයින් කෝටිපතියෙක් වෙලා මේ බන්කොලොත් රටේ ණයබරත් ගෙවතෑකි. ඉස්සර වගේ නෙමේ හරි ලේසියි අන්තර්ජාලෙට ගියාම එහෙම දෙයක් තියේ නම් තමන්ටම පුලුවන් ඇප්ලයි කරල පෙන්නන්න.

    • කුඹුක්කණ් says:

      මරණ අඩුවුනේ එන්නත්කරණය නිසාම තමා , මොකද ඒක විද්‍යාත්මකයිනේ, එන්නත්කරණය සීග්‍රයෙන් කරන කොට මරණ වැඩි වුනේ, හෙල ඔසු බීපු අයගෙ. හෙ ඔසු නොබී , ඉස්පිරිතාලෙක නිකං ගාල් වෙලා හිටිය අය එන්නත නිසා බේරුණා.

      වෛරසයේ ප්‍රෝටීන කොටස් ඇඟට ඇතුල් කලාම, ඇගේ කොරෝනා වලට එරෙහි ප්‍රතිශක්තියක් ඇතිවෙනවා පමණක් නොවේ. අපේ පෙනහළු , වකුගඩු , හදවත ආදී ඉන්ද්‍රියයන් ශක්තිමත් වෙනවා, ඒකනෙ එන්නත් ගහපු අයට අසාධ්‍ය වෙන්නෙ නැත්තෙ. නේද?
      මැරෙන්නෙ ගියොත් , අර වෛරස් කෑලි වලින් හොස් ගාලා ඇඟට ඔක්සිජන් ගහනවා, ලේකැටි අස්සෙන් ඒවා ගිහිල්ලා ලේකැටි හිරවෙන එක වලක්වනවා. මේ වා වෙනවා මයි අතිශුවර්
      ඒක නෙ වැක්සීන් ගහපු අය මැරෙන්නෙ නෑ කියන්නෙ, ඒකවත් තේරෙන්නෙ නැද්ද?

      මේක කිසිම පරීක්ෂණාගාරයක කරපු පරීක්ෂන වලින් හෙලිවෙලා නැතිවුනාට , මේක සත්තයි. ඔන්න කිව්වා.

      —————————————-
      මෙන්න මෙහෙමයි රංවලයගෙ මොලේ වැඩ කරන්නෙ, ඉතිං හිතාගනිල්ලකො. මුංගෙයි සහරාන්ලගෙයි වෙනස මූං කුරාණය ඉගෙන ගන්නෙ නෑ, නමුත් අනුගාමිකත්වය එහෙම්මමයි.

      • රන්වල says:

        පල් හෑලි ඕන් නෑ මේ ප්‍රශ්නෙට කෙටියෙන් උන්තර දෙනවද ඔබතුමා අපේ රටට වඩා මිනිස්සු මැරුන කොරෝනා නිසා අමු සොහොන් වෙලා තිබ්බ රටවල් දැන් කානිවල් තියන අඩු ගානෙ මාස්ක් එකක් වත් නොදම මිනිස්සු එදිනෙදා කටයුතු කරන මට්ටමට ඇවිත් තියෙනව .ඒ මොන හෙළ බේත බීලද මොන බලේ මැජික් එක තිබිලද ? දූපත ඇතුලෙ ස්වයන් වින්දනයක් ගත්තට කමක් නෑ ඉස්සර වගේ අන්දන්න අමාරුයි දැන් ලෝකෙ හරි පුන්චියි.

        • කුඹුක්කණ් says:

          අමු සොහොන් වෙලා තිබ්බ් ඒවා හරිගියා.

          මරණ ඉතාම අඩු ලංකාව අමු සොහොන් බවට පත් වුනා – එන්නත්කරණයෙන් පස්සෙ, උඹලට බටහිර නිරීක්ෂණය වුනාට ලංකාව නිරීක්ෂණය වෙන්නැද්ද?

          උඹට උත්තරේ පහල ලියලා තියෙනවා, හැබැයි උඹේ කණ්නාඩියට එක කොටසක් විතරක් නිරීක්ෂණය වෙන එකට නං උත්තර දෙන්න බෑ, ඒක උඹම විසඳගන්න ඕනෙ

    • එන්නත් හොරා says:

      වැක්සින් එක හදපු එකා
      mRNA Tech Inventor Dr. Robert Malone: Easier for Delta to Kill ‘Vaccinated’ than Jab-Free People කියලා කියන කොට පැත්තක් ඉඳලා රටට ගරහන එකා ගොං පාට් දානවා. ඉවසලා හිටපං. පස්සෙ ඕනේ වෙයි.
      https://thelibertydaily.com/mrna-tech-inventor-dr-robert-malone-easier-for-delta-to-kill-vaccinated-than-jab-free-people/

      • ස හරිම බයයිලු නේද​? says:

        50% වඩා එන්නත් නොකරන බව කියල තියෙන්නෙ crotia ජනපති

    • Dharshana Abeykoon says:

      ඉතිං බොල මිහරකෝ ඔිකම නේද බටහිර ඇලෝපතියන්ටත් කියන්ඩ තියෙන්නේ අවිරැදු 2ක් උනා කෝ හරියන බෙහෙත් වැක්සින් තාම පර්යෙසන මටිටමෙි විතරයි

    • AA says:

      කවද හරි මේ රට ගොඩ ගන්නෙ.
      ලෝකයම අතික්‍රමණය කරන්නෙ හෙළ වෙද මහත්තුරු කියලා නම් 100% විශ්වාසයි.
      හෙළයන් ඔබලා සමගයි හැමදාමත්.
      ඔබේ නිහතමානී කමට ගොඩක් ගරු කරනවා.

    • Hela says:

      අම්ල වෙදමහත්මා ඇතුළු සියලුම කාර්‍යෙමන්ඩලයට ත් සියලුම රෝගීන්ටත් සියලු ලෝකවාසී ජනතාවටත් තෙරුවන් සරනත් බුදූන්ගේ ආශිර්වාදත් දෙවියන්ගේ පිහිටත් සියලුම කාර්‍යන් සදහා යෝදබල යෝද ශක්තිය ලැබේවායි ඉත සිතින් ප්‍රාර්තනා කරමි

  2. කුඹුක්කන් says:

    අපේ මරණ අඩු උනේ හෙළ ඔසු නිසා රාවණාගෙ බලේ නිසා බ්ලා බ්ලා එතකොට අනික් රටවල් මේ වෙද්දි අයි පී ල් ගහනව ෆෝමියුලා වන් රේස් දුවනව එක්ස්පෝ එක්සිබිෂින් තියනව ලොක් ඩවුන් තියා මාස්ක් වත් නෑ සමහර රටවල උන් මොන හෙළ එව්ව බීලද අපේ රාවණා උනටත් බැල්ම දමලද ? මොළයක් දීල තියෙනව නේ ඕක කාටවත් කුරුවල් කරන්න නොදී හිතහල්ල.

    • කුඹුක්කණ් says:

      කලිං හිටිය හොර කුඹූකා එක්ක බලනකොට උඹ අති අසාර්ථකයි, කලිං එකා පොහොට්ටුවට චන්දෙ දෙන්නෑ කියලා හරි ආයුර්වේද දේශීය ඔසු ඉල්ලුවා බොරුවට හරි. ඌ ජෙප්පා , මෝඩයෙක් තමා ඒත් උඹට වඩා හොදයි.

      මං මේ ජෙප්පෙක්ට හොදක් කිව්වමද කොහෙද?

      • රන්වල says:

        කුඹුක්කන් පුතේ වටේ යන් නැතුව අහපු එකට උත්තරයක් දෙනවද ? මම අහන්නෙ අනික් රටවල් අපිටත් වඩා කොරෝනාවෙන් බැට කාල මේ වෙද්දි මරණ අනුපාතය අඩුම වෙලා සියලු දේවල් සාමාන්‍ය පරිදි වෙන තත්වෙට පත් උනේ උන්ට මොන හෙළ ඔසුව හෝ මොන දේව රාජ බැල්ම තිබිලද ? උදාහරණ ඕන නම් ඉතාලිය ඇමරිකාව මැද පෙරදිග රටවල් වැඩිය ඕන නෑ අසල්වැසි ඉන්දියාව.පල් හෑලි නැතුව වටේ නොයා මේකට සරල උත්තරයක් දෙන්න මේ සරල ප්‍රශ්නෙට.

    • Norata Eka says:

      අනුන්ගෙ නම් වලින් පෙනී ඉන්න කොන්ද පන නැති එකෙක්…තමුන්ට ලැජ්ජාවක් නැද්ද..

      • Lal says:

        රට හදන්ඩ මිනිස්සුගේ ආකල්ප හදන්ඩ මහා පඩි ටෝක් දෙන එකා අනුන්ගේ නමි හොරකමි කරලා සිගිති ආතල් ගන්නවා. මුන්ගේ සැබැ ස්වරැපය මෙික තමයි කාේ හරි ලැටිවලක් ඉහලා දවසේ වියදම හොයා ගන්නවා මැරෙනකමි හාමුට බත්බැලකමෙි යෙදෙනවා. මු වගේ සැටිටැමිබියෝ තමයි 2015 රටට කෙලෙවිවෙි

    • රන්වල says:

      අවිස්වාසයෙන් ලෝකයේ තියෙන හොදම බෙහෙත ගත්තත් වැඩක් නැහැ විස්වාස විතරයි වටින්නෙ එකපාරක් බෙහෙත් අරන් නිට්ටාවටම සුවපත් උනේ නැහැ කියලා බනින ගොන්නුන්ට ලෝකයේ හොදම බෙහෙත දුන්නත් වැඩක් නැහැ ඌ බනිනව. සිංහල වෙදකම තරම් බලවත් වෙදකමක් ලෝකයේ කිසිදු රටක නෑ. වෛද්‍ය වරයා කොපමණ දක්ෂයෙක් උනත් වැඩක් නෑ රෝගියා නියම ආකාරයෙන් කැපවීමෙන් තම බෙහෙත් හරියටම කලේ නැත්නම් ඒකේ නියම ප්‍රතිඵල ලබා ගන්න බෑ.
      ඒක වෛද්‍ය වරයාගේ වැරැද්දක් නෙවෙයි.

    • 3% නැති ජෙප්පා says:

      කුඹුක්කන් සහෝ මෙන්න ඒ පාර ගොමරාජ් උබෙි නමිනුත් කොටනවෝ මු මලපහකරනකොට ඉපදුන එකෙක් බව නැවත නැවත ඔප්පු කොට පෙන්නනෝ

      • කුඹුක්කණ් says:

        කලිං හිටිය හොර කුඹුකා , පොහොට්ටුවට චන්දෙ දෙන්නෑ අයෙ කිය කිය දාන ජෙප්පා දාහකින් හොදයි කියලා හිතෙන්නෙ , මේ ගොං රාජයා හොර කුඹුකා 2 න් act කරන්න ගත්තම

  3. කුඹුක්කණ් says:

    එන්නතින් මරණ සංඛ්‍යාව වැඩි වෙන කොට කෝමා තත්වයේ ඉදපු රංවල හිගන්නා, දැන් නින්දෙන් ඇහැරිලා කමෙන්ට් දානවා, උඹ ඕන කමෙන්ට් එකක් දාගනිං උඹේ නූගත්කම , පක්කලි කම ප්‍රදර්ශණය කරපං මගේ නමින් වැක්සීන් එකට කඩේ යන ගොං කතා දාන්න එපා.

  4. සනත් ඉතාලිය says:

    ඕව නම් මොනාද ආන් අද ලැට් කටා පැණි සුමනෙගෙ ඉතිරි වෙලා තිබ්බ අමුඩ කොටෙත් ගැලෙව්ව පාර්ලිමේන්තුවේ පව් සුමනෙය ඌ හොරා කන හැටි නාතලව විකුණපු හැටි කියද්දි ආණ්ඩුවෙ එකෙක් නෙමේ බේර ගන්න ආවෙ.

  5. Quack Doc says:

    Sad to see people sitting waiting for the report to copy paste their rants over and over again.

    Anyway, yt has removed a livestream of a press conference held by three eminent German pathologists, Prof. Arne Buckhar, Prof. Walter Lang and Prof. Werner Bergholz showing the pathology reports of eight vaccine related deaths caused by myocarditis. People should know these side effects.

  6. කැලණියේ නයා says:

    බයි මල්ලිලා හරි සරලයි මෙතන මරා ගන්නෙ නැතුව අරූ අහන ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දීහල්ල ලෝකෙ අපිට වඩා කොරෝන නිසා කෙලවුන අමු සොහොන් වෙලා තිබ්බ රටවල් දැන් ක්‍රීඩා උත්සව සැණකෙලි පවත්වන මාස්ක් එකක්කත් නොදම සාමාන්‍ය විදියට වැඩ කටයුතු කරන තත්වෙට පත් උනේ මොන හෙළ බේතක් උන් බීලද ? මොන රාවණා නාත උන්ට ඉදලද?

    • Norata Eka says:

      කිසිවක් තාම ඉවර නෑ , ඔය මහත්තයා කලබල නොවී ඉන්න, තාම අයිස් කුට්ටියෙ මුදුන tip of the iceberg විතරයි හරියටම දැක්කෙ, සියල්ල ඉස්සරහට…ඉවසල ඉන්න…

    • කුඹුක්කණ් says:

      එකම නමින් කමෙන්ට් දාන උඹට උත්ත ඳිලා තියෙන්නෙ ඇඩිමින් ඒක දැම්මොත් බලපං

  7. bimal says:

    මේ වගේ පුණ්‍ය භූමියක ඉපදෙන්න ලැබීමත් පෙර කරපු පිනක්.. අන්තිම හුස්ම ටික උනත් නිදහසේ මුදා හරින්න පුලුවන් …අද මුලු ලෝකේම කොරෝනා වලට බිලි වෙලා…මුලු ලෝකෙම මරණ බයෙන් ඉන්නේ..ඒත් මට නම් ලොකූ ආරක්ශිත බවක් දැනෙනව..ඒ මේ වගේ පින් බිමක ඉන්න නිසා..කිසිම බයක් නෑ …මගේ රට තමා 1 ලෝකෙන්ම…මගෙ කයත් කවද හරි මේ පොලොවටම පස් වෙන්න ඕනි..ආදරෙයි මගෙ රටට.

    • රොබින් හුඩ් says:

      මරණින් පස්සෙ උඹට හිමිවෙන්නෙ මලපෙරේත ආත්මයක් !

  8. ගෞම් ඊයාරාජ් says:

    අනේ මන්දා හෙල යක්ඛ පුත්තූ ටික ආපහු වැක්සීන් ගහන්න එපා කියලා වැලලෙනවා , කුණ්ඩලීනී ශක්තියෙන් කොවිඩ්19 හොද කරගන්න බැරිව , එලියන්ත වයිට් මහත්තයත් අභාවප්‍රාප්ත වෙලා , හෙල දෘශ්ඨිවාදී නලින් ද සිල්වානන්ටත් කොවිඩ්19 වැලදිලා දැන් ටිකක් රැස් බැහැලා , උබලා ඔය හෙල දේවල් කරේ තියන් පලයල්ලා , බුකියේ පල් හෑලී ලියාපල්ලා , අපේ හිතේ කහටක් නෑ , ඒත් වැක්සීන් ජෑබ් දෙකම ගහගනිල්ලා , ගහගෙන අර වික්‍රමආරච්චිලගේ , දකුනේ පෙත්තගේ බෙගල් විශ්වාශ කරහල්ලා , ලොවෙත් අවුලක් නෑ. ඕන මගුලක් වැක්සීන් කරගෙන ඈ. තැන්ක් යූ !

    • Asanka says:

      මම නම් කියන්නේ ඔය රාවණාගේ හෙළු කක්කා පුත්තු වැක්සින් නොගහන තරමටම හොඳයි. ඒ විතරක් නෙවෙයි ඔය සුද්දෝ නිර්දේශ කරපු විදියට මාස්ක් දාන එකයි මීටරේ දුරවල් තියාගෙන ඉන්න එකයිත් ඕකුන් නොකර ඉන්නවා නම් තමයි හොඳ. මුන්ට කොරෝනා හැදිලා මැරිලා ගියොත් රටේ ඉන්න මන්දබුද්ධිකයෝ ප්‍රමාණය අඩු වෙනවා. උන්ට මොන පිනක් තිබිලා හරි සනීප වුනොත් ඒකෙන් herd immunity එකට දායක වෙනවා. එආ දෙකෙන් මොකක් වුනත් රටට හොඳයි.

    • කුඹුක්කණ් says:

      කුන්ඩලීනි ශක්තියෙන් හොදකරගන්න බැරුව වයිට් මලා, ඒක නිසා කුන්ඩලීනි ශක්තිය ෆේල්
      සංස්කෘතිකයි එකඟයි

      වැක්සීන් දෙකම ගහපු රාගම ඉස්පිරිතාලෙ බටහිර වෛද්‍යවරු 15 ක් දැනට මැරිලා (එන්නත් ගහලා මැරිච්ච මිනිස්සු පැත්තකින් තියමුකො දැනට) , ඒක නිසා වැක්සීන් කරණය ෆේල්..

      එහෙම හිතෙන්නෑ නේද ?
      ඒකට තමා කියන්නෙ ගෞමෝ අන්ධ වහල්කම කියලා.

      • Saman says:

        Pattapal boru nokiya hitapan gal moosalayo. Ragama marune eka dosthara kenek witharai. E muslim dosthara kenek vaccine nogahapu.

  9. රාවණ වරිග සනුහරය says:

    හෙළ යක්ඛ පුතුන්ගේ රාවණා ශක්තියෙන් ඉහත කමෙන්ට් කර ඇති විජාතික පරයන් සක්වල ගලෙන් එපිටට විසික්කා වේවා.. හෙළ කමට වසුරු හෙලන පිශාචයනි , රාවණ හෙල වෙදපොත් අලිබාබා එකෙන් මිලදී ගෙන කියවාපියව් ! ජෝර්ජ් බුෂ්, ක්ලින්ටන් , ඔබාමා පවා කොරෝනා වසංගතය පරදා දිවි රැකගත්තේ හෙළ වෙදකමින් බව නොදන්නා පරයන් සමඟ කුමන තර්කද ?

    • Dkty says:

      Koheda miniho bill Clinton George Bush Obama Hela waha kuppi beela thiyenne. Sakshi pennapan Gon helaya

Main News