තවත් කොරෝනා මරන 44ක්…

October 7, 2021 at 6:34 pm | lanka C news
තවත් කොරෝනා මරන 44ක්…

තවත් කොරෝනා මරණ 44ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13229 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 772කි.

5,004 views
Main News