තවත් කොරෝනා රෝගීන් අටක් හමුවේ.. දැන් 330යි..

April 23, 2020 at 6:28 am | lanka C news
තවත් කොරෝනා රෝගීන් අටක් හමුවේ.. දැන් 330යි..

තවත් කොරෝනා ආසාදිතයන් 08 දෙනෙකු තහවුරු කර ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව ඊයේ දිනය තුලදී හදුනාගත් නව රෝගීන් ගණන 20කි.

මේ වන විට මෙරට කොරෝනා ආසාදිත ප‍්‍රමාණය 330 දක්වා ඉහල ගොස් ඇත.

174 views

13 Comments to “තවත් කොරෝනා රෝගීන් අටක් හමුවේ.. දැන් 330යි..”

  1. Rata Wenuwen says:

    Including Rajitha and Naruma Karumayaa

    • MD says:

      Rajithage sapaya.oya palathe minissunge chanda ganna saukya pattha dakka nodakka wage hitiya.mewa oya minissuth terum ganna ona.Dan penawa neda oyalatama wuna sapaya. Oggllo Pirisiduwa inna.agama agama kiya kiya tamanta dara ganna bari pawul hadanna epa.apith widinawa oyalage wada walin.eka pawak oyalta.

    • Janaka H. says:

      වහාම රට පුරා ප්‍රසිද්ධියේ සැරි සරන කුඩුකාරයන්ව හමුදාව යොදවා එකතු කොට ඔවුන්ව ඉදිරියේ ඇතිවිය හැකි වගා බෝග හිඟයට පිළියම් වශයෙන් හමුදාවේ අධීක්ෂනය යටතේ වගා කඳවුරුවල යෙදවිය යුතුයි. එමෙන්ම කොලඹ පුරා ඇති නාට්ටාමිලාගේ මැර සංස්කෘතියටත් පිලියමක් යෙදිය යුතුයි. මේ නාට්ට්මිලා සහ කුඩුකාරයන් නිසා තව කොතෙත් කලක් යන තුරු අගනගරය කොරෝනාවෙන් ආරක්ෂාකාරී වේදැයි කිව නොහැක.

  2. ඩලස් says:

    රටේ ඉන්න ලෙඩ්ඩු ටික තාම අල්ල ගන්න බැරි උනා. හරියට ටෙස්ට් ටික කර ගන්න බැරි උනා. ඒ මදිවට පිටරට ඉන්න උනුත් වැද්ද ගන්නව. ඔහොම යන්කෝ

    • අලස් says:

      කඩේට ගියා ම පෝලිමේ මීටරේ තියා සෙන්ටිමීටරේක දුර තියන්න දන්නෙ නෑ. පාර පුරා මල පෙරේතයො වගේ කෙල ගහනවා. මෙතන කොටන්න ආවම නං මහාචාර්‍ය පට්ටම් ගහලා වගේ ආණ්ඩුවට උපදෙස් දෙන්න එනවා. කරන්න ඕන හැමදෙයක්ම ලෝකයේ කිසිම රටක නොකරන තරම් හොඳින්
      අවශ්‍ය විශේෂඥ උපදෙස් අනුව ආණ්ඩුව කරගෙන යනවා. ජනතාව හැටියට කලයුතු දේ හරියට කලා නම් මෙලහට මේ ලෙඩේ පාලනය වෙලා ඉවරයි

  3. Hudson says:

    Anith ratawalwalatta kochok koropu baiiyo ko? Ape Sir world best kiyapu Baiyo ko?

    • Hoo !!! says:

      බොල හඩ්ඩො තාමත් අපේ රට ලෝකෙ මහ ලොකු අනික් රටවලට වඩා ඉදිරියෙන් ඉන්නවා. තොපි බලන් ඉන්නෙ රටේ කොරෝන පැතිරිලා තොපේ අලිකොටි බූරු සීනු හවුලට ගොඩ එන්න පොටක් පෑදෙයි කියලා නේද පරයො.

    • FoolishLankan says:

      Royal baiyantai, samanalayantai hari arthel wage?
      Giya awrudde apita boomba lebuna, me awrudde corona lebuna.

    • Nish says:

      උබලා ඉතින් ලන්කාවට කොචොක් දදා ඉදපල්ලා. උබලා බලයට ආවම රටට කිසි වගතුවක් නැත්තේ ඕකනේ.

  4. ලොකු දොස්තර says:

    මිලිටීකරණය මගින් වෛරස පාලනය කල නොහැක. මේ පිළිබඳ නිසි බලධාරියා විය යුත්තේ
    වසංගත රොග් පාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ය

    • Dev says:

      යුද්දෙ වගේ තමයි. මුලින්ම බෑ කියනවා. කරාට පස්සේ කියනවා ෆොන්සේකා තමයි යුද්දේ කරේ, ජනාධිපති ලකුනු දාගත්තා කියලා.

    • Edwin says:

      හමුදාව කරන විශිෂ්ට සේවය ‘මිලිටරීකරනය’ නම්
      අපට එය හොඳයි.

  5. ලංකාපුත්‍ර says:

    කොහෙද මී හරකො මිලිටරිකරණය වෙලා තියෙන්නේ?

Main News