තවත් කොරෝනා රෝගීන් 04ක් තහවුරුයි..

March 26, 2020 at 7:44 pm | lanka C news
තවත් කොරෝනා රෝගීන් 04ක් තහවුරුයි..

මෙරටින් තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 04 දෙනකු හමු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් මීට ටික වේලාවකට පෙර ඒ බව තහවුරු කළේය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වූ ප‍්‍රමාණය ප්‍රමාණය 106 දක්වා ඉහළ යයි.

97 දෙනෙකු මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

71,981 Viewers

16 Comments to “තවත් කොරෝනා රෝගීන් 04ක් තහවුරුයි..”

  1. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ගෙදරට වෙලා හිටපියවු !!!

  2. Gayan says:

    From where?

  3. Love nature says:

    කරුණාකර හැංගිලා ඉන්න අය මාරයාට බිලි නොවී දැන්වත් ඉදිරිපත් වෙන්න

  4. අංජු says:

    හිත හදාගෙන හිටියා අඩුවෙලා යයි කියලා ඒත්. ????

  5. kalpana Liyanage says:

    Sri Lankan statistics
    Total infected cases :104
    Recovered : 7
    Active cases : 97
    Critical : 3
    So what is the problem. Still not in a social transmission stage. Nothing to panic too much.
    Al most all the cases are foreign acquired. A very few cases have been transmitted locally via personnel contacts.
    Police is acting irresponsibly and harassing people those who don’t wear face masks. First of all police should read the media release by doctors.
    What government should do is arrest and quarantine all these suspected cases without further delay. People are few up with this curfew and media shows.

    • Disce ammata discede says:

      Very correct.
      GMOA is making panik and putting pressure to Govt with false alarms to continue the curfew but real specialists are telling the truth right now.

    • In the countries badly hit by the virus, eg UK, it remained around 100 over the first 4 weeks or so.. Where are the numbers now.. And the number of deaths..?

      This is what you call an exponential curve. It remains as if going very slowly..and then starts doubling and trebbling the numbers..

      Partly because the symptomatic and tested patients are the tip of the iceburg. The asymptomatic people who are spreading the disease can even be you and me. We dont know. As long as no symptoms, they never get tested..but keep spreading the disease..

      So, dont panic..but understand the ground reality and take it seriously, not lightly..and behave as if we all may have it. Then we can protect ourselves and others.

      • Thari baiya says:

        Gota will fix the problem in two weeks with the support of Wimale and gembanpilila. Wait and see, soon will give consultations to underdeveloped countries like UK, US, Italy and Australia. Gota sir is the best.

        • Boo says:

          බෙහෙත් වලින් සුව කල නොහැකි රෝගයකින් පෙලෙන බවක් පෙනේ. මෙයට පිලිතුරැ දෙන ආකාරයෙන් එය තවත් තහවුරු වනු ඇති.

    • D. Paniya says:

      මගේ විශ්ලේෂණය.
      දැනට කොරෝනා රෝගයේ උපරිම අවස්ථාව පසුකර ඇති චීනය, දකුණු කොරියාව විසින් පල කරන ලද දත්ත අනුව ( ආසදීත රෝගීන්, මරණ සංක්‍යාව ), දල වශයෙන් පළමු රෝගියා වාර්තා වුනු දිනයේ සිට රෝගයේ උපරිමය දක්වා වැඩිවීමට දින 20 පමණ ගතවී ඇත. එතැන් සිට දිනකට වාර්තාවන රෝගීන් ඉතා අවම වීමට, නැතහොත් රෝගය පැතිරයාමේ අවදානම ඉතා අඩුවීමට දල වශයෙන් තවත් දින 25 පමණ ගතවී ඇත.
      දැනට ශ්‍රී ලංකාවේ ඇති දත්ත අනුව, පළමු රෝගියා වාර්තා වූ දින ( මාර්තු 11) සිට උපරිමය දක්වා පැමිණීමට මාර්තු 31 දක්වා ගත විය හැක. දැනට ඇති දත්ත අනුව උපරිමය වන විට දල වශයෙන් රෝගීන් 120-130 පමණ විය හැක. අවමය දක්වා අඩුවන විට, එනම් අප්‍රේල් 25 වන විට දල වශයෙන් වාර්තා විය හැකි සමස්ත රෝගීන් සංක්‍යාව 250 විය හැක. වාර්තා වන මරණ ප්‍රතිශත හා සැසදීමේදී ( 2-4% ලෙස සලකා), සමස්ත මරණ සංක්‍යාව 5-10 අතර විය හැක.
      මෙහිදී දැනට පවතින නිරෝදායන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව සහ සමාජ මට්ටමින් පැතිර යාමේ අවධානම අවම කිරීමට ගත් ක්‍රියාමාර්ග වල කාර්යක්ෂමතාව නොවෙනස් ව පවතී යයි උපකල්පනය කරන ලදී.

  6. seenu says:

    ඇදිරිනිති ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ මොකක්ද මේ කුනු හරුපෙ
    කොළබ ගම්පහ අධිඅවධානම් කීවට මාකට් වල මිනිස්සු පිරිල…ගෙදරට වෙලා ඉන්න කිව්වට බැන්කුවල මිනිස්සුත් දැන් එලියෙ.ආයෝජන සමාගම් වැඩ…වෛද්යවරු කියන එක ටිකක් අහන්න ඕන මොකද අන්තිමට මේ ඔක්කොම විතැන් වෙන්නෙ ප්‍රස්නයක් උනොත් එගොල්ලොන්ගාවට

    කරන දෙයක් මිශන් එකක් ඇතුව හරියට සැලසුම් කරන්න ඕන

  7. Fernando says:

    මිනිස්සුනේ ආණ්ඩුවට අවනතව් දැන්වත් කියන දේ අසා ගෙන දෙව්යන්ගේ නාමයෙන් ගෙවල් වලට වෙලා සිටපල්ලා නැත්නම් මේ රට සුන්

  8. උදාර says:

    ශ්‍රී ලංකාවේ කොහොම උනත් දවසකට උපරිම ලෙඩ්ඩු 100 ට වඩා වැඩි වෙන්නේ නෑ..
    මොකද දවසට උපරිම ටෙස්ට් කරන්නෙ 100 ක් නේ.

    • D. Paniya says:

      Good comment. LoL..
      I think government should take steps to increase no. of PCR test per day. I think MRI has some plans already.
      More than that we need to increase the no. of ventilators , most essential equipment for treating serious cases. Everyone should focus and resources should be directed towards that.

Leave a Comment

Main News