තවත් කොරෝනා රෝගියෙකු නිවසේදීම මිය යයි…

November 3, 2020 at 11:20 am | lanka C news
තවත් කොරෝනා රෝගියෙකු නිවසේදීම මිය යයි…

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කාන්තාවක් මරණයට පත්වී තිබේ.

තම නිවසේදී මෙසේ මිය ගොස් ඇත්තේ ජම්පටා වීදියේ පදිංචි අවුරුදු 68ක් වයසැති කාන්තාවකි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ ඇගේ පවුලේ සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවයි.

ඇය මිය යාමට ආසන්නම හේතුව නිවුමෝනියා තත්වයක් බව නිවේදනයේ දැක්වෙයි.

මේ සමගම මෙරට සමස්ත කොරෝනා මරණ ප්‍රමාණය 22 දක්වා ඉහළ ගොස් තිබේ.

86,776 views

11 Comments to “තවත් කොරෝනා රෝගියෙකු නිවසේදීම මිය යයි…”

  1. Don sarath says:

    Looks like a catastroph is on the way

  2. Hudson says:

    This is all peoples fault, not a single fault of people who are runing the country. all s**t should go to people and all grace should goes to our beloved Sir the God.

  3. gunaya says:

    කොරොන ප්‍රශ්නය ඔඩු දිවුවෙ බල්ලගෙ වැඩෙ බූරුවා කරන්න ගිහින්. මිනිස්සු යුනිෆෝම් වලට බයයි. ඒක ලෝක දර්මයක් ලෙඩේ තියගන හැන්ගෙනවා. කව්වුරුත් ලෙඩ කියන්නෙ නැහැ. ඊලගට ට්ව් නාලිකා. මිනිස්සු නැති කරනවා

    • opps says:

      අනේ පලයන් බුරෝවෝ යන්ඩ , උබලගේ ලොන්ත පොල් set එක හිටියනම් අපි මරුන තැන වල ගසුත් හැදිලා, මහා ලොකු කෙරුම කටින් බතල හිටවන්නේ නැතුව වත්ත කොටලා බතල ටිකක් හිටවපන් මෙතන ගද ගස්සනේ නැතුව, මෝඩ මුසලයා .

      මු මරු පොරක් කොමෙන්ටුවක් කොටලා ඌම වෙන නමකින් reply එකකුත් දානවා, බොලා වගේ මෝඩ නෑ අනිත් උන්

  4. rata hadamu says:

    දැන් කොරෝනා මරණ 23 නම්,කොරෝනා වලින් මිය ගිය කෙනෙකු ආදාහනය කලයුතු නීති රීති අනුගමනය කමින් ආදාහනය කරපු මල සිරුරු ගැන 23ද ?24 ද? එහෙමත් නැත්නම් ඊටත් වැඩිද?

  5. ගුනරත්න says:

    කොරෝනා මරනයක් විදියට ලෝකයේ ගනන් ගැනෙන්නේ කොරෝනා රෝගයේ සංකුලතා හේතුවෙන් මැරුනොත්‍ තමයි.කොරෝනා හැදිලා ගෙදර ඉන්නගමන් අල්ලපු ගෙදර එකා ඇවිත් පොල්ලෙන් ගහලා මැරුනොත් එහෙම නැත්නම් ඉස්පිරිතාලෙට එන ගමන් වාහනේකට හැප්පිලා මැරුනොත්‍ ඒව කොරෝනා මරන නෙවෙයි මිනීමැරුම්. අපේ 11-22 මරන වෙනකම් තියෙන්නෙ මේ වහෙ අපිව බයකරන්න දාපු කොරෝනා මරන.රජයේ සේවකයන්ට ගියත් නැතත් මාසෙ අන්තිමට පඩිය එනවා.ඒත් හරියට වැඩකරලා තමන් හම්බුකරපු මිනිස්සු මේ විදියට තව අවිරුදු කීයක් බඩගින්නෙ ඉන්නද

    • Sanjeewa says:

      රජයේ සේවකයින් කරන කරපු අමිල කාර්ය භාරය දන්නේ නැති අයෙක් ඔයා

    • Corn2 says:

      Correct. මුල් රැල්ලේ මැණික් ව්‍යාපාරික මුස්ලිම් මහත්මයා ගෙන් පසුව මිය ගිය බොහෝ අය කොරෝනා මරණ ලෙස ගැනීම වැරදියි.

  6. කාන්තාර පළඟැටියා says:

    ඒ කියන්නෙ ගෙදරදිද මැරිලා තියෙන්නෙ

  7. Sirimal q says:

    Hadisi marana corona godata daaganne ayi

  8. jampata street says:

    marana ganata mehema kelagannawa kiyala dannwanam mama marenne ne yako. kamak ne ubalath mama inna thanata enawane lagadima. ethakota allagannam

Main News