තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් හදුනාගැනේ.. ඔවුන්ද ඉතාලියෙන් පැමිණි අයයි..

March 14, 2020 at 3:50 pm | lanka C news
තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් හදුනාගැනේ.. ඔවුන්ද ඉතාලියෙන් පැමිණි අයයි..

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කළාය.

මෙම කොරෝනා ආසාධිතයන් දෙදෙනා ඉතාලියේ සිට මෙරටට පැමිණි අවුරුදු 43 හා 44 වයස්වල පසුවන අයයි.

ඒ අනුව මෙරට තුල කොරෝනා රෝග ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාවක් 07 දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් හය දෙනෙකුම ඉතාලියේ සිට පැමිණි අය වෙයි.

304 views

9 Comments to “තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් හදුනාගැනේ.. ඔවුන්ද ඉතාලියෙන් පැමිණි අයයි..”

  1. PILATHISI says:

    1.ලෝකපීඩිත කෝරෝනා රෝගය නිසා ශ්රීි ලංකාවද එහි පීඩනයට පාත්රවවී ඇත. එම තර්ජනය එල්ලවීම විදේශයන්සිට පැමිණි පුද්ගලයන් හේතූවී ඇත.
    2. එහෙත් අතිගරු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්රවධාන රජය විසින් ක්ෂ ණිකව ක්රි යාත්මක කරන ලද “නිරෝධායන” වැඩපිළිවෙළ සහ වෙනත් ක්රිදයාමාර්ගයන් නිසා එම රෝගය ව්යාිප්තවීම සහ රෝගීන් සුවපත් කිරීම ඉදිරියට යන්නේ බොහෝ රටවලට සාපේක්ෂවකව වඩා සාර්ථක ප්රයතිඵල අත්කර දෙමිනි. මෙහිදී සියලුම විදේශ සංචාරකයන් සඳහා තාවකාලික තහනමක් පනවන්නේ නම් ඉතා අගනේය.
    3වර්තමාන තත්වය උපයෝගීකරගෙන රාජ්ය් විරෝධීන් විවිධ ආකාරයේ විකෘති ක්රිවයාකාරකම් සහ ප්රයචාරයන් දියත් කරමින් සිටී. එම අවස්ථාවාදීන්ට ඉදිරියේදී බුද්ධිමත් ජනතාව උත්තර දෙනු නියතය.
    4. විසුරුවා හැර මැතවරණයක් ද කැඳවා ඇති මොහොතක විසිරිවන ලද පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලා සිටීමට ඇතැම් බංකොලොත් දේශපාලන කයිවාරුකාරයන් මුග්ධවී ඇත.
    5.ජනපති අගමැති හමුදාපති ත්රිනත්වයේ මෙහෙයවීමට සහයෝගය දැක්වීම සියලු දේශහිතෛෂීන්ගේ යුතුකම සහ වගකීම ද වන්නේය.
    තෙරුවන් බෙලෙන් රටට සෙත ශාන්තිය උදාවේවා.

    • ජනක says:

      කොරෝනා වෛරස වියාප්තිය නිසා අපි සියලු ජනහමු සති දෙකකට නැවැත්තුවා
      ****පොහොට්ටුව ***

      කොරෝනා පිට දාලා අපි ජනතාව හමුවෙන එක නවත්තන්න සමහරු කල්පනා කරනවා
      සිත කාමර වල ඉඳලා දේශපාලනය කරන්න අපි ලෑස්ති නෑ අපි අදත් ජනහමු තුනක් පවත් වනවා
      ****මහා බුද්දිමත් සජිත් ප්‍රේමදාස****

      මෙන්න තේරුම් ගන්න සජිත් ප්‍රේමදාස නමැති මුග්ද මනුස්සයාගේ මොලයේ ප්‍රමාණය .මේවගේ මිනිහෙක් රටේ අගමැති උනොත් කොහොමට තියේද ? කතෝලික පල්ලිය තම ඉරිදා යාඥයා නැවත්වීමට තීරණය කලේ කාදිනල් තුමා බුද්දීමතකු නිසයි නමුත් මේ මෝඩ ප්‍රේමදාස ගේ බුද්දි මට්ටම මෙන්න දැනගන්න

      • නිමේෂා says:

        අනිවාර්යෙන්ම
        කොරියාවේ කොරෝන පැතිරීමට හේතු වුයේ එකම එක කාන්තාවක් පුංචි පල්ලියක දේශනා වලට රට පුරා යමින් සහබාගි වීම .මේ පුංචි සරල කාරණය ගැන අහල නැති පොතක් පත්තරයක් කියවන්නේ නැති සජිත් ප්‍රේමදාස මේ රටේ මිනිසුන් කොරෝනා අවදානමට හෙලන්නේ ඉතාම මෝඩ මනුස්සයෙක් විදියට .
        ඔය සජිත් ප්‍රේමදාස මහා ලොක්ක වගේ කියපු ජනහමු තුනක් අද පැවැත්තුවා පුංචි ශාලා වල .අර කොරියන් කාන්තාව සහබාගිවු දේශනා දේව මෙහයන් වගේ කුඩා ශාලා වල .එකම එක කොරෝනා ආසාදිතයෙක් හිටියනම් දෙතන හිටපු බහුතරයකට කොරෝන හැදෙනවා .unp කාරයෝ කියන්නේ මෝඩ මිනිස්සු නිසා ඔවුන්ද කිසිම දෙයක් හිතන්නේ නැතිව ඒ ජනහමුවට සහබාගිඋනා .මේ මෝඩයන් නිසා මුළු රටම අමාරුවේ වැටෙනවා .ජනතා සවුක්ය අනතුරේ හෙලීමේ වරදට සජිත් ප්‍රේමදාස අත්අඩංගුවට ගන්න කියල අපි ඉල්ලා සිටිනවා .

  2. Jeewan says:

    අපිට චීනයෙන් කිසිම කරදරයක් උනේ නෑ මේ ඉතාලියෙන් ආපු කාලකන්ණි ටික තමා රට විනාශ කරන්නේ. අන්න එයාපෝට් එකෙන් පැනල ගිය උන් වෙන්නප්පුවේ උන්ගේ ගෙවල් වල ජොලියේ ඉන්නවාලූ. වහාම පොලිසිය ගොස් අත් අඩංගුවට ගන්ඩ තියන්නේ. මළ පොතේ අකුර නොදත් උන් රට ගියපුවාම රටත් කනවා ගමත් කනවා.

    • ගරසරප says:

      චීනට බයේ උඩ පැන්නට අන්තිමට මේක ආවෙ ඒරොප්පෙන්.

  3. 😈මල්වඩම් 😈😈😈 says:

    දැනගෙනම ආවානම් පනපිටින්ම මෝචරියට බාර දෙන්න..!!

  4. ගිරිගෝරිස් says:

    ලැජ්ජ නැතුව කියනව එයාර්පෝට් එකෙන් පැනල ගියා කියල. මහලොකුවට රට රකින විරුවගෙ කෙරුවාව මෙහෙමද? තුක් නොදකින්

  5. nrs says:

    කියන්න හොදනැ

    ඒත් මගේ නමි ප්‍රාර්ථනාව කොරෝනාවලට බයේ ලංකාවට පැනපු සියලු දෙනාට

    ඉක්මන් නිවන් සුව ලැබේවා
    ඉක්මන් නිවන් සුව ලැබේවා
    ඉක්මන් නිවන් සුව ලැබේවා

  6. Don says:

    BOTTU ITALY HATTA

Main News